රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ?🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඔව්වට විරුද්ධව ළමයි මොනවත් action අරගෙන නැද්ද? ලෙක්චර් කෙනෙක්ට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන් process තියෙනවා නෙ.

    හෙහෙ. එහෙම ඒවට කියන්නෙ “සෙලවෙන මනස” කියලා. උබ ලංකාවෙ නෙවෙයි වගේ. 🙈

    ඕවට අතින් පයින් දුන්නොත් මිස දැන් තියෙන ලංකාවෙ විසඳුම් නෑ. ඉස්සෙල්ලා නීතියක් තියෙන, නීතියට වැඩ වෙන, නීතිය කාර්යක්ෂම වෙච්ච රටක් තියෙන්න ඕන. උබ එතන හිටියෙ නැත්තං, ඇතුලෙ හිටපු කෙනෙක් වත් දන්නෙ නැත්තං ඒක ගැන කිසිම අයිඩියා එකක් නෑ.

    In general, ලංකාවෙ හැම ආයතනයක්ම අවුල්. ලංකාවෙම සිස්ටම් එකේ අවුල තමයි ඔය හැම තැනින්ම එළියට එන්නෙ.

    පරිපාලනයටනම් හොඳයි ඇත්තෙන්ම මේ පොර නීතියට වැඩ, හැබැයි අවුල තියෙන්නේ මෙයා එක්ක ශිෂ්‍ය සංගම්/අනධ්‍යයන කාර්ය මණ්ඩල/ආචාර්ය, මහාචාර්ය සංගම් ඔක්කොම තරහයි හැම එකටම ඇගිලි ගහන්න එනවා කියලා. එහෙම උනාම ඉතින් හරි අමාරුයි මේක ගෙනියන්න. මම ඔය මෙතැන සුජීව කියන රොහාන් ලක්සිරි කියන පොරවනම් දන්නවා නියම ගල් ආදෙක් 🙄

    මූ කතා කරන විදියට නං අපිට හිතෙන්නෙ හොඳ අරමුණකින් වැඩ කරන එකෙක් කියලා. එහෙම පරිපාලනේ හොඳට ගෙනිච්ච නං, නවක වදය, වෙච්ච වංචා නැවැත්තුව නං හොඳයි. අවුරුදු 50කට එහා හරි නීතියකට වැඩ වෙන්නෙ නැති, හොරකම, වංචාව පිරිලා ඉතිරිලා ගියපු රටක ඒව නවත්තන එක ලේසි නෑ. නවත්තන එකාට විරුදධව හැම පැත්තෙන්ම කේස් එනවා අනිවාර්යෙන්ම. මූ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති.

    අනුර කුමාර + NPP එකටත් හොරකං නවත්තද්දි ලේසි වෙන්නෙ නෑ. ජොබ් නැතිවෙච්ච ගම් බයියගෙ, කැම්පේන් බයියගෙ ඉඳන් එන ප්‍රෙෂර් එකේ පොඩි ස්කේල් එකක් තමයි ඔය මූට ඇවිත් තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    හෙහෙ. එහෙම ඒවට කියන්නෙ “සෙලවෙන මනස” කියලා. උබ ලංකාවෙ නෙවෙයි වගේ. 🙈

    ඕවට අතින් පයින් දුන්නොත් මිස දැන් තියෙන ලංකාවෙ විසඳුම් නෑ. ඉස්සෙල්ලා නීතියක් තියෙන, නීතියට වැඩ වෙන, නීතිය කාර්යක්ෂම වෙච්ච රටක් තියෙන්න ඕන. උබ එතන හිටියෙ නැත්තං, ඇතුලෙ හිටපු කෙනෙක් වත් දන්නෙ නැත්තං ඒක ගැන කිසිම අයිඩියා එකක් නෑ.

    In general, ලංකාවෙ හැම ආයතනයක්ම අවුල්. ලංකාවෙම සිස්ටම් එකේ අවුල තමයි ඔය හැම තැනින්ම එළියට එන්නෙ.

    මූ කතා කරන විදියට නං අපිට හිතෙන්නෙ හොඳ අරමුණකින් වැඩ කරන එකෙක් කියලා. එහෙම පරිපාලනේ හොඳට ගෙනිච්ච නං, නවක වදය, වෙච්ච වංචා නැවැත්තුව නං හොඳයි. අවුරුදු 50කට එහා හරි නීතියකට වැඩ වෙන්නෙ නැති, හොරකම, වංචාව පිරිලා ඉතිරිලා ගියපු රටක ඒව නවත්තන එක ලේසි නෑ. නවත්තන එකාට විරුදධව හැම පැත්තෙන්ම කේස් එනවා අනිවාර්යෙන්ම. මූ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති.

    අනුර කුමාර + NPP එකටත් හොරකං නවත්තද්දි ලේසි වෙන්නෙ නෑ. ජොබ් නැතිවෙච්ච ගම් බයියගෙ, කැම්පේන් බයියගෙ ඉඳන් එන ප්‍රෙෂර් එකේ පොඩි ස්කේල් එකක් තමයි ඔය මූට ඇවිත් තියෙන්නෙ.
    එතකොට එතනත් අවුල් නෙ. ළමයි ටිකකට එකතු වෙලා නිකම්ම කෙනෙක්ට චෝදනා හදන්නත් පුළුවන් නෙ වෙන ප්‍රශ්නේකට හරි. සිස්ටම් එක වැඩද නැද්ද බලන්න හරි දීලා තිබ්බ නන් තමා වටින්නේ ඉස්සරහට මේ වගේ අයට විරුද්ධව ඇක්ෂන් ගන්න. නැත්තං නිකම්ම ඔපාදුප වලට නේ ඇක්ෂන් ගන්න වෙන්නේ.