රුහුණු කුමාරි කෝච්චිය
මචන් ලා,රුහුණු කුමාරි train එක අද තියෙනවද?මුලින්ම එන්නේ මරදානද?කොටුවද?
සීට් එකක් අල්ලගන්න කීයටද යන්න ඕන..
මචන් ලා,රුහුණු කුමාරි train එක අද තියෙනවද?මුලින්ම එන්නේ මරදානද?කොටුවද?
සීට් එකක් අල්ලගන්න කීයටද යන්න ඕන..


maradanen patan ganne 3.15ta wage yanna
Date : 2017-09-04
15:50:00 RUHUNU KUMARI - EXPRESS TRAIn
3.20ta withara maradanata palayn. e welawata train eka enawa platform ekata
maradanaata 3.15 weddi palayan mchn. platform1 dematagoda pettata palayan. epa wenwa ban eke seat allanna giyama.

මචන්,කී වෙනි platform එකද මරදානේ?
announce කරනවද කෝච්චිය ආවා කියලා?
Rep++
මචන්,කී වෙනි platform එකද මරදානේ?
announce කරනවද කෝච්චිය ආවා කියලා?
Rep++




5 or 6
mathaka na ban hariytama 6 or 5 da koheda. sure na. anika oka wena ehekata gahannath puluwan ne e welawa anuwa.. announce karanan ewa nam echchara balaporotthu wenna epa dethun denek gen ahapn 3.10-3.15 withara platform ekata gihin giya gamanma. mathaka athuwa platform ekata giya gamanma ahapn. man dawasak 2.20 train eka enakan innawa menna yako eka nawaththala thiyenawa lassanata..![]()