රුහුණු සරසවියේ කාන්තා නවක වදය

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    රුහුණු සරසවියේ කාන්තා නවක වදය

    රුහුණු සරසවියේ කාන්තා නවක වදය

    image.png

    image.png

    මෙම අවස්ථාවේ ආචාර්ය මණ්ඩලය ඇතුල් වෙද්දි සමහර සිසුවියන් උඩුකය හෝ යටිකය නිරුවතින් ඉදලා තියෙන්නෙ.බෙඩ් ශීට් වලින් වහලා තමා පස්සෙ ඇදුම් අන්දලා තියෙන්නෙ.සීනියර්ලා කලිසම් ගලවගෙන ඉදලා පලා යනවා.නවක සිසුවියන් රැග් එක මුවාවෙන් මුඛ සංසර්ගයේ සහ ගුද සංසර්ගයේ යොදාගෙන තියෙනවා.හොදට හඩ පටය අහන්න.මොබ් එකක මිටක් පවා යොදාගෙන කලන්තේ දානකම් ගුද මාර්ගයට ඇතුලු කරලා තියෙනවා.මේ වගේ නවක වදය මුවාවෙන් තිරිසන් වැඩ කරද්දි විශ්වවිද්‍යාල වල ගුණාත්මක භාවය නෙවේද පහලට වැටෙන්නෙ?
    අන්තරෙ මේවට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ ඇයි?
    - FB post

    වීඩියෝ එක ක්ලික් කරලා"watch this video on youtube " එක ක්ලික් කරන්න
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    paw ban. sinhalunge kari kama thamai.

    owa hena asadarana weda. anduwen nikan dena eka gannath kohewath inna kari ballange line balanna wena eka munta wena loku asadaranayak.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මෙම අවස්ථාවේ ආචාර්ය මණ්ඩලය ඇතුල් වෙද්දි සමහර සිසුවියන් උඩුකය හෝ යටිකය නිරුවතින් ඉදලා තියෙන්නෙ.බෙඩ් ශීට් වලින් වහලා තමා පස්සෙ ඇදුම් අන්දලා තියෙන්නෙ.සීනියර්ලා කලිසම් ගලවගෙන ඉදලා පලා යනවා.නවක සිසුවියන් රැග් එක මුවාවෙන් මුඛ සංසර්ගයේ සහ ගුද සංසර්ගයේ යොදාගෙන තියෙනවා.හොදට හඩ පටය අහන්න.මොබ් එකක මිටක් පවා යොදාගෙන කලන්තේ දානකම් ගුද මාර්ගයට ඇතුලු කරලා තියෙනවා.මේ වගේ නවක වදය මුවාවෙන් තිරිසන් වැඩ කරද්දි විශ්වවිද්‍යාල වල ගුණාත්මක භාවය නෙවේද පහලට වැටෙන්නෙ?
    අන්තරෙ මේවට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙ ඇයි?
    - FB post
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    කෝ campus වල රැග් නැ කියන උන්...?

    මචන් ඇත්තටම මේවා share කරා කියලා වැඩක් තියනවද බන්...?
    නිකන් අපේ ලේ පිච්චිචෙන එක විතරයි වෙන්නේ.
    කාටහරි කියන්න පුලුවන්ද මේ වගේ දේවල් ආයේ වෙන්නේ නැ කියලා.

    මේකේ ඉන්නවා නේද වගකියයුතු පුද්ගලයෝ...? ඇයි මුන් මුකුත් කරන්නේ නැත්තේ..?
    මෙතන ඉන්න lectures ලා පන්ති තහනම් කරන්න කතා කරනවා.
    හිරේ අවුරුදු දෙක තුනක් යවන්න ඕන ඒවාට පන්ති තහනම් කරලා විතරක් ඇතිද..?
    මේ කෙල්ලෝ සෙට් එක බලෙන් rape කරලා. ඇයි මුන්ට මේකේ බලපතලකම තේරෙන්නේ නැත්තේ..?
    ඇයි මෙතන ඉන්න කවුරුවත් පොලිසියට කතා කරන්නේ නැත්තේ...?

    මේක English වලින් වත් තිබුනානම් reddit, twitter වගේ share කරලා Internation support අරන් දෙන්න තිබුනා.
    ලංකාවෙනම් මේවා share කරා කියලා ඇති වෙන වෙනසක් නැහැ.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය රැග් වෙන සෙට් එකත් ඉට පස්සෙ එන සෙට් එකට ආයේ රැග් කරන්වා නේ. ඒක නේ ලොකුම අවුල. කවුරුවත් නවත්වන්නේ නැ.