රුහුණු සරසවියේ ලස්සන බලමු ...
මේ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන සංකීර්ණය. නිර්මාණය කරලා තියෙන්නේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික "ජෙප්රි බාවා" විසින්...
මේ විශ්ව විද්‍යාලය ළඟ තියන ස්වභාවිකව නිර්මාණය වුන. මේක හදුන්වන්නේ "වැව" කියල තමයි

මේ ප්‍රධාන පුස්තකාල සංකීර්ණය. බොහොම වැදගත් පොත් විශාල ප්‍රමාණයක් වගේම ආසියාවේ සුපිරි තාක්ෂනය මෙයට යොදාගෙන තියනවා

මේක තමයි විශ්ව විද්‍යාලයේ "එළිමහන් රංග පීට්ය"