රු.12000 ට අඩු ෆෝන් එකක් කියපල්ලකෝ !! රු.12000 ට අඩු Android ෆෝන් එකක් කියපල්ලකෝ මචන්ලා .. B.New ගන්න ඕනි. ලොකුවට හිරවෙන්නේ නැති එකක්. පාවිච්චි කරන්නේ, Whatsapp, Facebook, Calls, SMS, Internet Surfing