රු.12000 ට අඩු ෆෝන් එකක් කියපල්ලකෝ !!

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    රු.12000 ට අඩු ෆෝන් එකක් කියපල්ලකෝ !!

    රු.12000 ට අඩු Android ෆෝන් එකක් කියපල්ලකෝ මචන්ලා .. B.New ගන්න ඕනි. ලොකුවට හිරවෙන්නේ නැති එකක්.
    පාවිච්චි කරන්නේ, Whatsapp, Facebook, Calls, SMS, Internet Surfing
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    NOKIA 2


    119007-v2-nokia-2-mobile-phone-large-1.jpg