රු.20 ට 4.7GB flash memory එකක් හදමුද?

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    රු.20 ට 4.7GB flash memory එකක් හදමුද?

    යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive
    එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..


    මම මේක දැනගත්තෙ දැන්. තවත් නොදන්න අය ඇති කියල හිතුන නිසයි post කරන්නෙ.

    ඉස්සෙල්ලාම කියන්න ඕන මේක උපුටා ගත්ත එකක්.ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයිදාන්නේ.මට නම් ගොඩක් වැදගත් උනා .කස්ටිය කියනවනේ කොහෙන්දෝ අහුලලාබ්ලොග් එකට දැම්මා කියලා..ඒ නිසා ඒ වරදින් බේරෙන්න ඔන්න ආයෙත් කිව්වා මෙකඋපුටා ගත්ත එකක්.
    කියවලා බලන්න එහෙනම්


    මෙහෙමයි DVD එක හදාගන්නෙ.
    1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
    2. දැන් Burn files to disk using Windows explorer thooranna.
    3. Disk එකට කැමති නමක් දෙන්න.
    4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
    5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
    6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


    Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි. කලින් දැනගෙන හිටිය අය අඩුපාඩු තියෙනවනම් හදන්නකෝ..


    Link:- http://www.aluthlanka.com/2014/08/20-47gb-flash-memory.html
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් dvd රයිටරයක් නැති කෙනෙක්ට දීල එකේ තියන ෆයිල් කොපි කරන්න පුලුවන්ද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Yako, manussayek deyak kiyala dunnama, balu katha kiyanna epa dow :angry::angry:

    මම වැරදි දෙයක් ඇහුවේ නෑ නේ බන්.මම ඇහුවේ රයිටරයක් නැති කෙනෙක්ට ඔය විදිහට හදල dvd එක දුන්නොත් එකට ෆයිල් කොපි කරන්න පුලුවන්ද කියල :angry:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම වැරදි දෙයක් ඇහුවේ නෑ නේ බන්.මම ඇහුවේ රයිටරයක් නැති කෙනෙක්ට ඔය විදිහට හදල dvd එක දුන්නොත් එකට ෆයිල් කොපි කරන්න පුලුවන්ද කියල :angry:


    උබේ ප*න්ද කොපි කරන්නේ ..... ගොන් තඩියා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩෙ මන්නම් දැනන් හිටියෙ නෑ බන් තෑක්ස් අහ්
    කරලම බලන්න ඕනෙ බන් එක්ස් පී වලින් මේක කරන්න පුලූවන්ද බන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. එතකොට DVD එක USB Port එකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද බන්?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබේ ප*න්ද කොපි කරන්නේ ..... ගොන් තඩියා

    අනේ ගොනෝ.දන්නැත්තන් අහගනින්.DVD Rom වර්ග 2ක් තියනවා .write කරන්න පුළුවන් එවයි බැරි එවයි කියල 2ක්.මම ඇහුවේ රයිට් කරන්න බැරි රොම් එකක් තියන කෙනෙක්ට dvd එක දුන්නොත් ඔය විදිහට හදල ,එකෙනට පුලුවන්ද ෆයිල් කොපි කරන්න dvd එකට කියල.ඒ කියන්නේ dvd writer ekak නැති අයට මේක පාවිච්චි කරන්න පුලුවන්ද කියල.ඔක්කොම කණපිට තේරුම් ගන්න උබල වගේ උන් එක්ක කොහොමද දන්නැති දෙයක් වත් දැනගන්නේ

    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහපු ප්‍රශ්නෙට වටේ යන කුක්කොනේ බුරන්නේ :angry:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අම්මටසිරි කිව්වලු. එතකොට DVD එක USB Port එකට ගහලා පාවිච්චි කරන්න පුලුවන්ද බන්?


    :shocked::baffled::lol::lol::lol:

    Jewish_Singles_Learning_to_Laugh.gif