Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
රු:20 ට pen 1ක් හදමු
(උපුටා ගන්නා ලදී)
යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහටDVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVD එකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file add කරන්න පුලුවන්. Pen driveඑකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන්Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..
මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේDVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copyකරන්නයි තියෙන්නෙ.
SOURCE - FACEBOOK