රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,325
    5,433
    113
    Panadura
    ටෝයියන්ට පඩි වැඩිවේ

    ටෝයියන්ට පඩි වැඩිවේ,1600 පඩිය 2300 දක්වා ඉහලට,නිර්මාණය කරන මඩ පොස්ට් එකක් වෙනුවෙන් රුපියල් 300ක් ගෙවීමට රනිල් පොරොන්දු වේ,,,

    11407081_543458495792127_4812431194729094621_n.jpg

    මාතරදී පැවති මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් වූ ජනරුළියෙන් අනතුරුව එජාපය විසින් මෙහයවන ග‍්‍රීන් බ්ලඞ් ෆෙස්බුක් බලඇණිය හදිසියේම කැඳවන්නට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

    මාතරදී පැවති ජනරැළියද සාර්ථක වූ බවත් එය ආසර්ථක කරන්නට නොහැකි වුයේ මක් නිසාදැයි ඔවුන් කැඳවා විමසා ඇති අතර බලකායෙන් ප‍්‍රධානතම පිලිතුර වී ඇත්තේ විවිධ ආකාරයේ නිර්මාණ සාදා එක්ක කරන නමුත් ඒවා බෙදා ගැනීම (Shere) ඉතා අඩු වී ඇති නිසා ඒ සදහා වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසත් දැනුම් දී ඇත,

    අවශ්‍ය සියළු පහසුකම් තවත් සපයන බවට දන්වා ඇති අගමැතිවරයා මෙහෙයුම තවත් ප්‍රභල කොට මඩ පොස්ට් වැඩිපුර මුදාහරින ලෙසද රනිල් අවධාරණය කොට ඇත,,,දිනකට මඩ පොස්ට් 5000ක් මුදා හරින ලෙසත් මඩ බලකායට දිනකට ලබාදෙන රුපියල් 1600 වැඩිකොට 2300 දක්වා ලබා දීමටත් නිර්මාණය කරන සෑම පොස්ට් එකක් සදහාම රුපියල් 300ක අමතර දීමනාවක් ලබා දීමටත් පොරොන්දු වී ඇත,
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩ දේශපාලනයෙන් බැහැර පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" සමඟ ඊයේ (15 දා) කළ දුරකථන සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
    තමාගෙන් උදව් ලබාගත් උදවිය පවා තමාට මඩ ගැසුවත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ මඩ නොගසන බව ද හෙතෙම කියා සිටියේය.දැන් ඉතින් මහින්දට බැනපන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඉතින් බන් ඇත්තනේ.. මඩ ගහන්නේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක නේ...:):):)
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    දිල්වාලේම ත්‍රෙඩ් එක දාලා ඌම බම්ප් දාගෙන බොරුවට කෑ ගහනව.:lol::lol::lol::lol::lol::lol::lol: රාජ විරාජ මානව වැඩසිටපු එකෙක් අයේ පහත් තැනක වැඩ සිටින්නට පෙරුම් පුරන හැටි සහ. තමන්ම පාලනය කරපු රට ගැන විවේචනය කරන පන්සල තුළ දේශපාලනය කරමින් තමන්ගේ අසරණභාවයට පිළිසරනක් සොයන තුප්පහි දේශපාලුවෙක්. ........... මේ වගේ උන් ගැන සහ උන්ගේ වහල්ලුන් ගැන මොන කතාද......:no::no::no::no::no::growl::growl::growl::growl:
     
    :lol::lol::lol:උඹල අද ජිවත් වෙන්නේ එතුමා නිසා... වහල්ලු උනේ තොපිඅල බන් 8 වෙනිදායින් පස්සේ...:yes::yes::yes: