රු.20000ක විතර චොකලට් අරව මේව ස්වීට්ස් ගෙනාවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රු20000කින් කාලා වැඩිම උනොත් දෙපාරක් රෙයි
    මේ 2010 නෙමේ බන්
    2022 දි හොඳ ප්ලේස් එකකින් වේල් දෙකයි. අමතර මුකුත් නැතිව
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,279
    27,990
    113
    36
    Mirihana
    alis.alberta.ca
    jivithe hama dema labila thiyenawane. lamayawa thani karanna hithanneth kohomada oya? mata geyakuth naha, kellekuth naha jivithe ohe yanawa ithin. eth podi ekek hitiyanam hodai kiyala hithenawa welawakata.
    hm.. hilton eken berry cheese cake ekak kapan ban oya depression gathiya arila yai
    thanks for the comment bro

    මචන් උබ මැරෙන්න කලින් බර්ගර් කින්ග් එකෙන් නම් "පැලෙන්න" කන්න ඉන්නෙ උබ තාම ජීවිතේ විදින්න තියා හිතලවත් නෑ. ඒක නිසා තව ජීවත් වෙයන්.
    me welawe mata reach wenna lesima thana burger king.
    hotels walata yanna no petrol.
    ------ Post added on Jul 13, 2022 at 11:22 PM
     
    • Sad
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    මේ මාසෙ මැරෙන්න අදහසක් තියෙනව. ඊට කලින් හොඳට කාලා බීල ඉන්නව.

    ඉගෙන ගත්ත.
    රස්සා කරා.
    කසාද කරා.
    ළමයි හැදුවා.

    ඒත් සතුටක් නෑ බං. ඉතින් තව දුරටත් මේ මගුල කරනවට වඩා මැරෙන එක හොදයි වගෙ.

    වයිප්ටයි බබාටයි සල්ලි ගැටළුවක් වෙන එකක් නැතිවෙයි කියල හිතනවා.

    මේ සදහා අවශ්‍ය බෙහෙත් මං ගාව තියෙනවා.
    දැන් ඕන ට්‍රිගර් එකක් විතරයි.

    හෙට බර්ගර් කිං ගිහින් කනව පැලෙන්න.

    උඹල මොකද හිතන්නේ?
    Wife sure da?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    attn-attention-seeker.gif
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    වයිෆුයි ලමයි ගැනයි හිතපන්.. මෝඩ වැඩ කරන්න එපා..උබට උබව නොවටිනවා උනාට එයාලට උබව ලෝකයක් වෙන්න පුලුවන්.උබට මැරෙන්න ඕනෙනම් අනුන්ගෙ සතුට වෙනුවෙන් කැපවෙයන්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Ane uba marenawa nam bombayak kohen hari hoyala dennam. Parliment eka set wena dawasta ekata gihin mariyankk loku uwaddak kollo😍
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මෝඩයෙක් නොවි තුන්දෙනා එක්ක සතුටින් ඉඳපන්.

    උබ රට ගැන් හිතන එක නවත්තලා...උබේ පවුල ලමයා ගැන හිතපන්
     
    • Love
    Reactions: helplesser

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මමත් උදේ පහන තියල එකෙක් මැරෙන්නෙ කියාලා ප්‍රාර්ටතනා කරනවා
    මේ දවස් වල බිස්න්ස් අඩුයි