රු.20000ක විතර චොකලට් අරව මේව ස්වීට්ස් ගෙනාවා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,279
    27,990
    113
    36
    Mirihana
    alis.alberta.ca
    moko case eka?
    Awul ban.
    20000ක් කියන්නෙ දැන් පොඩි මුදලක්. 😂😂😂😂
    Ow. Eth mata lokui
    කිරියේ උන්ටත් කන්න අරන් දියන්කෝ :yes:
    Account no ewapan
    මැරනේන කලින් මහරගම පිලිකා රෝහලේ වෝඩ් වල වටයක් ගහලා වරනේ. ජීවිතය, මරණය මොකද්ද කියලා තේරේවි.
    Cancer nan karumeta hadena leda ne ban
    Attention ekada one?
    Attention eka roll karala gahaganna thama wenne
    උබ ගංජා ගහනවද??
    Lagadi nam na
    aathal ekak ganna daapu thread ekak wage :unsure: :unsure: :unsure:
    you shouldn't joke about suicide
    Hmm not a joke. Just thinking about it.
    උඹට පුළුවන් නං අන්තරේ පොල්බෑ මූණා මරාගෙන මැරියන්කො
    Bombayak deepan
    උබ ගාව electronic items තියේනම් මට දියන් 🥺

    කිව්ව එක ඇත්තෙනම් මෝඩයෙක් නොවි තුන්දෙනා එක්ක සතුටින් ඉඳපන්. ඔය තියෙන්නෙ මේ ටිකේ තියෙන පීඩනෙ. පුළුවන් විදිහට 3නා එළියට ගිහින් පොඩ්ඩක් සතුටු වෙලා වරෙං 🙂
    Ehema mokuth na ban. Pixel 6 pro ekak thiye
    මදි මදි හොදටම මදි ඔයිට වඩා වියදම් කරන්ඩ ඕන Toblerone ත්‍රිකෝන පිහියාවෙන් කපලා දෙන කෑල්ලක්ම 150ක් වෙනවා
    Dan super market walath chocolate na ban
    මන් එකෙක්ව හොය හොය හිටියේ
    අර පොනිලවයි ගෝතයවයි යන තැනක අරන් පලයන්කෝ බන්
    උබව අරගලයේ සැබෑ වීරයෙක් කරනවා

    බලපන් එතකොට උබගේ ලමයින්ට එන ගෞරවය
    Bombayak deepan
    පුලුවන් නම් මේ කැරියගේ තට්ටෙන් ජූස් බේරෙන්න මන්න පාරක් දීලා මැරියන්කෝView attachment 177635
    Bombayak deepan
    එහෙනන් හෙට උදෙන්ම මාලදිවයින් ගිහින් අරුවත් මරාගෙන මැරියන්කෝ බං. තව සල්ලි වියදම් කරන්ඩ ඕනේ නන් උ පස්සෙන් පලයන් හෙට සිංග ගිහින් එහෙන් වෙන යන දිහාවට ගිහින් උඹේ ආතල් එකත් අරන් මරන් මැරිය 🤣
    Bombayak ona
    Atta kiyapan geni foodcity yaddi hrithik wage ekek diha balan hitiya neda .eka ne epa une
    Gani kawuru diha baluwath mata wadak na ban
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකේ ඉන්න උන් ගැන වෙනම රිසර්ච් එකක් කරලා PHD එකක් ගන්න පුළුවන්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ ඔය ඇත්තද කියන්නේ?

    මාත් ඉගෙන ගත්ත. රස්සා කළා.
    වයස 33 ටත් ලං වෙනවා!
    හැබැයි කසාද බැඳලා නැහැ.
    ගෙවල් දොරවලුත් නැහැ.
    කසාද බඳින්නත් බැරි වෙයි.
    තියෙන තත්වේ හැටියට ගෙයක් දොරක් බාගෙටවත්
    හදාගන්න බැරි වෙයි.

    තියෙන දෙයින් කොහොම හරි ජීවිතේ ගැටගහනවා.
    ලොකු සතුටක් නැහැ.
    ඒත් කවදාවත් ජීවිතේ නම් නැති කරගන්නේ නැහැ.
    ජීවිතේ විඳින්න පුළුවන් තැනකට යන්න ට්‍රයි කරනවා.

    මෙහේ බැරිනම්
    වෙන රටකට යනවා.
    දියුණු රටවල වලින් වීසා රිජෙක්ට් කළොත්
    ඉතියෝපියාවේ, ඇෆ්ගනිස්තානයේ ගිහිල්ල හරි
    විවිධත්වයක් අත්දකින්න බලනවා.

    ජීවිතේ කියන්නේ අපිට පේන දේ විතරක් නෙමෙයි!
    අපිට එකපාරටම නොපෙනෙන ගොඩක් අවස්ථා
    එක ඇතුළේ හැංගිලා තියෙන්න පුළුවන්!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,279
    27,990
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ ඔය ඇත්තද කියන්නේ?

    මාත් ඉගෙන ගත්ත. රස්සා කළා.
    වයස 33 ටත් ලං වෙනවා!
    හැබැයි කසාද බැඳලා නැහැ.
    ගෙවල් දොරවලුත් නැහැ.
    කසාද බඳින්නත් බැරි වෙයි.
    තියෙන තත්වේ හැටියට ගෙයක් දොරක් බාගෙටවත්
    හදාගන්න බැරි වෙයි.

    තියෙන දෙයින් කොහොම හරි ජීවිතේ ගැටගහනවා.
    ලොකු සතුටක් නැහැ.
    ඒත් කවදාවත් ජීවිතේ නම් නැති කරගන්නේ නැහැ.
    ජීවිතේ විඳින්න පුළුවන් තැනකට යන්න ට්‍රයි කරනවා.

    මෙහේ බැරිනම්
    වෙන රටකට යනවා.
    දියුණු රටවල වලින් වීසා රිජෙක්ට් කළොත්
    ඉතියෝපියාවේ, ඇෆ්ගනිස්තානයේ ගිහිල්ල හරි
    විවිධත්වයක් අත්දකින්න බලනවා.

    ජීවිතේ කියන්නේ අපිට පේන දේ විතරක් නෙමෙයි!
    අපිට එකපාරටම නොපෙනෙන ගොඩක් අවස්ථා
    එක ඇතුළේ හැංගිලා තියෙන්න පුළුවන්!
    Badala nattam sathutu weyan ban

    apitath awul thama yako .

    marila prashna iwara wenne na.
    Hmm. At least me thathwe wath nathi wei ne
    ------ Post added on Jul 13, 2022 at 10:42 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Eka ekaa jeewithe dakina hati wenasne bro
    උඹ විශ්වාස කරනවද දන්නේ නැහැ!
    ගෑනු ළමෙක් මට ආදරේ කරනවය කියන අත්දැකීම
    මට කවදාවත් හම්බු වෙලා නැහැ!
    ඒ අතින් උඹ මට වඩා වාසනාවන්තයි!
    ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්!
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,279
    27,990
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ විශ්වාස කරනවද දන්නේ නැහැ!
    ගෑනු ළමෙක් මට ආදරේ කරනවය කියන අත්දැකීම
    මට කවදාවත් හම්බු වෙලා නැහැ!
    ඒ අතින් උඹ මට වඩා වාසනාවන්තයි!
    ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්!
    Hmm. Badinawa nam ube hithata hariyana ekak badapan. Gewal walin wayasa yanawa arakai mekai kiyala bandawanna hadana ewa badinne nathuwa
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ මාසෙ මැරෙන්න අදහසක් තියෙනව. ඊට කලින් හොඳට කාලා බීල ඉන්නව.

    ඉගෙන ගත්ත.
    රස්සා කරා.
    කසාද කරා.
    ළමයි හැදුවා.

    ඒත් සතුටක් නෑ බං. ඉතින් තව දුරටත් මේ මගුල කරනවට වඩා මැරෙන එක හොදයි වගෙ.

    වයිප්ටයි බබාටයි සල්ලි ගැටළුවක් වෙන එකක් නැතිවෙයි කියල හිතනවා.

    මේ සදහා අවශ්‍ය බෙහෙත් මං ගාව තියෙනවා.
    දැන් ඕන ට්‍රිගර් එකක් විතරයි.

    හෙට බර්ගර් කිං ගිහින් කනව පැලෙන්න.

    උඹල මොකද හිතන්නේ?
    මම හිතන්නේ හෙට බර්ගර් කිං වහලා...

    කන්න ඕනෙම නම් පැතුම් එක්ක රවුමක් පලයන් හෙට ......මැරෙන එකත් value-added විදිහට package එකට එකතු වෙයි !
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    උඹ විශ්වාස කරනවද දන්නේ නැහැ!
    ගෑනු ළමෙක් මට ආදරේ කරනවය කියන අත්දැකීම
    මට කවදාවත් හම්බු වෙලා නැහැ!
    ඒ අතින් උඹ මට වඩා වාසනාවන්තයි!
    ඒ ගැනත් පොඩ්ඩක් හිතපන්!
    Muu malaama muge wife wa uba baaraganin. 🤪
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    jivithe hama dema labila thiyenawane. lamayawa thani karanna hithanneth kohomada oya? mata geyakuth naha, kellekuth naha jivithe ohe yanawa ithin. eth podi ekek hitiyanam hodai kiyala hithenawa welawakata.
    hm.. hilton eken berry cheese cake ekak kapan ban oya depression gathiya arila yai.
     
    • Like
    Reactions: c gate

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබ මැරෙන්න කලින් බර්ගර් කින්ග් එකෙන් නම් "පැලෙන්න" කන්න ඉන්නෙ උබ තාම ජීවිතේ විදින්න තියා හිතලවත් නෑ. ඒක නිසා තව ජීවත් වෙයන්.