intel nam ganne na workstation wada walata ganneepa danma ganna
AMD Ryzen 5000 series eliyata awa
5000 series eke core aduma prosa unat intel 10th gen prosa wada powerfull
poddak balala 5000 series ekenma ganna balapan
mokada mother board unat 400 and 500 series witarai support karanne ea chip eka
intel 11 gen awat mewa beat karanna bari wei kiyala kiyanawa
eka nisa iwasapan dan nam
vm ekakata ios dhanna ryzen intel adhala nane bn.Ryzen wala vm ekak hadla ios danna puluwan da machan
AMD අලුත් 7 5800x වගේ එකකට ගියා නම් හරි දැන් ඉන්ටෙල් ඉවරයි බන් උන්ට ආයේ ලේසියෙන් නැගිටින්න වෙන්නේ නැහැ. ඉස්සර ගෙමින් වලින් හරි ඉස්සරහින් හිටියනේ දැන් ඒකත් නැහැ ඒක හින්ද ගෙවන ගානට වටින්නේ දැන් AMD .. උබ ගේම් + වීඩියෝ එඩිටින් වගේ කරනවා නම් හොද ඩෙස්ක්ටොප් එකක් හදන එක ලැපකට වඩා.intel 10th gen i7 ekak gahana ekata wada Ryzen hondai da ban, mama hithuwe i7 10th gen,pc ekak hadaganna, habai power nathiwa giyahama case nisa thama hithanawa. laptop eka tawa upgrade karagatta nam hondai kiyalath hithenawa welwakata desktop ekakata yanawata wada.
ela ela.AMD අලුත් 7 5800x වගේ එකකට ගියා නම් හරි දැන් ඉන්ටෙල් ඉවරයි බන් උන්ට ආයේ ලේසියෙන් නැගිටින්න වෙන්නේ නැහැ. ඉස්සර ගෙමින් වලින් හරි ඉස්සරහින් හිටියනේ දැන් ඒකත් නැහැ ඒක හින්ද ගෙවන ගානට වටින්නේ දැන් AMD .. උබ ගේම් + වීඩියෝ එඩිටින් වගේ කරනවා නම් හොද ඩෙස්ක්ටොප් එකක් හදන එක ලැපකට වඩා.
eka thama mamath baluweපුලුවන් වේයි නේ..
පුලුවන්නම් rtx එකකටම යන්න ඉස්සරහට gtx එයිද දන්නේත් නැ
ow kohomath january thama build eka karnneතව ටිකක් ඉවසුවොත් ඔය විජිඑ බජට් එකටම RTX2060 ගන්න පුළුවන් වෙයි ජනවාරි වගේ වෙනකම් ඉන්න
Yep, but it would take some time to cut down sl gpu prices cuz this is SRI LANKAI think it would be best if you wait for ryzen 5000
by the time of arrival some of the gpu prices may come down as well since midrange rtx cards are due to release soon as well
this will obviously lead to some price drops to existing lineup