මචන්ල රු.220,000 - 230,000 කට විතර,
මේ ටික හදාගන්න පුළුවන් වෙයිද?
- AMD Ryzen 5 3600
- GTX 1660TI
- 16GB RAM (2X8GB)
- B450 MOTHERBOARD
- 500W wage powersupply ekak
- Asus or MSI 144hz IPS Monitor
ජනවාරි වගේ හදාගන්න ඉන්නේ, RTX 30 Series එක release උන හින්දා ඒ වෙනකොට Price එකේ ටිකක් බහීද?
supply ekai monitor ekai nathuwa ithuru tika 130kata wage pluwan ganna.