රු.28කට_පෙට්‍රල් හා සමාන ඉන්ධනයක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    anyhow according to article they can find only 5MT hay. so it can produce only 2500 L butafol, and it is not enough...

    when i read this i remember, that SL scientist who told all 3 Newton law's are false. LOL
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    but all rice are not made in sri lanka

    5% ධනපති පන්තියෙ උන් බාස්මතී වගේ ඒව කනව ඇති ඒත් ඉතුරු 95% සම්බ , කැකුළු , වගේ දේවල් තමා කන්නේ, අපේ අල්ලපු ගෙදර වී මෝලෙ දවසකට වී කිලෝ පනහෙ බෑග් ලොකු ලොරියකට වඩා නිශ්පාදනය කරනව , ඒව රටින් නෙමේ ගේන්නෙ , පොළොන්නරුව , පදවිය වගේ පැතිවලින්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    anyhow according to article they can find only 5MT hay. so it can produce only 2500 L butafol, and it is not enough...

    when i read this i remember, that SL scientist who told all 3 Newton law's are false. LOL

    May Be , Science Always changing
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මගේ මතකය හරිනම් ඕක දැන් අවුරුද්දක් නැත්තම් මාස 6ක් විතර පරණ කථාවක් නේද ??? නැත්තම් පෙරාදෙණියෙම වෙන මොනව හරි පවිච්චි කරල ඉන්දන නිපදවල පර්යෙශනයක් සාරථක උන නිවුස් එකක් ගියද දැන් අවුරුද්දකට වගෙ කලින්...........
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    පිදුරු 2kg = බියුටනෝල් ලීටර 1
    ලංකාවේ පිදුරු නිෂ්පාදනය = 5000 kg
    නිෂ්පාදනය කල හැකි බියුට්නෝල් = ලීටර 2500.

    ඇටබෝල ගහන්නද ලීටර 2500කින්.

    මේවට තමයි කියන්නේ ගොන් ජෝක් කියලා.... මිනිසුන් නොමග යවනවා කියලා...
    .

    අනේ හරකෝ තෝ කන්නෙ පිදුරු කිලෝ 5000යි උනාට රටේ තව පිදුරු තියෙනව ඕනෙ තරම්.පොඩ්ඩක් ගමක කුඹුරු යායකට ගිහින් බලපං.
    අපේ රටේ මිනිහෙක් මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තම ඒකෙන් සතුටුවත් වෙයන්.හැමදේම සල්ලි වලින් මනින්නෙ නැතිව ඉස්සෙල්ලා නව සොයාගැනීමට වචනයකින්වත් සහයෝගය දෙන්න පුරුදු වෙයන්

    දැන් උඹේ පැහැදිලි කිරීමට මමත් යමක් එකතු කරන්නම් උඹේ ක්‍රමයටම.ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන්.
    http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%93_%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A

    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. (මෙම අගය මීටත් වඩා වැඩි විය යුතුයි වර්ධන වේගය සැලකිල්ලට ගැනීමේදී)
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් 2800000
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =කිලෝ 2800000000
    නිෂ්පාදනය කල හැකි බියුටෆෝල් ප්‍රමාණය =ලීටර් 1400000000

    උඹ ඇටබෝල ගගහා ඉඳපන්:P:P:rofl::rofl:
     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    එල නේ..

    එල එල

    මගේ මතකය හරිනම් ඕක දැන් අවුරුද්දක් නැත්තම් මාස 6ක් විතර පරණ කථාවක් නේද ??? නැත්තම් පෙරාදෙණියෙම වෙන මොනව හරි පවිච්චි කරල ඉන්දන නිපදවල පර්යෙශනයක් සාරථක උන නිවුස් එකක් ගියද දැන් අවුරුද්දකට වගෙ කලින්...........

    පිදුරු කතාවක් මටයත් මතකයි ඒත් sure නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Mewa nikanma news wage awit welalilayanna nodiya utui....Puluwan taram anduwen udawu karala attatama eliyata enna maga hadanna ona. Balamu..Ape rata hariyatada yanne hari pettatada yanne kiyala ....
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Mewa nikanma news wage awit welalilayanna nodiya utui....Puluwan taram anduwen udawu karala attatama eliyata enna maga hadanna ona. Balamu..Ape rata hariyatada yanne hari pettatada yanne kiyala ....

    අනිවාර්යයෙන්ම මචං.මෙහෙම කරන්න පුලුවන්නම් ඇත්තටම අපේ රටට විතරක් නෙමෙයි ඒක මුලූ ලෝකයටම ගොඩක් ප්‍රයෝජනවත්.
    ඔව් බලමු මේක සාර්ථක වෙයිද කියල.මම නම් මුලු හදවතින්ම මේක සාර්ථක වෙන්න කියල පතනවා.:D