රු.28කට_පෙට්‍රල් හා සමාන ඉන්ධනයක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    5% ධනපති පන්තියෙ උන් බාස්මතී වගේ ඒව කනව ඇති ඒත් ඉතුරු 95% සම්බ , කැකුළු , වගේ දේවල් තමා කන්නේ, අපේ අල්ලපු ගෙදර වී මෝලෙ දවසකට වී කිලෝ පනහෙ බෑග් ලොකු ලොරියකට වඩා නිශ්පාදනය කරනව , ඒව රටින් නෙමේ ගේන්නෙ , පොළොන්නරුව , පදවිය වගේ පැතිවලින්

    :P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    someone told me...

    it's not the true currently our country can produce more than 95% of rice need i our country.. if need a source you can check the central bank report also after now north and east also start there cultivations... how is it possible i mean import of rice??

    Actually rice import is happen when the rice prices goes high because of few buyers buy the mass stock and they waiting for prices increase...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    it's not the true currently our country can produce more than 95% of rice need i our country.. if need a source you can check the central bank report also after now north and east also start there cultivations... how is it possible i mean import of rice??

    Actually rice import is happen when the rice prices goes high because of few buyers buy the mass stock and they waiting for prices increase...

    http://si.wikipedia.org/wiki/වී_වගාවේ_කෘමීන්

    SL import rice, maybe not much
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ගොනෙක් උනාට ගොනෙක් කියල පෙන්නන්න එපා ,

    " සෑම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමේදීම පිදුරු කිලෝවක් ඉතිරිවන බවත් මෙරට වාර්ෂිකව පිදුරු මෙට්‍රික් ටොන් පහක් එකතු වන බවත් "

    යකෝ එක ගෙදරක දවස් 2,3 හාල් කිලෝ 1 ඉවර කරනව ,

    මමද ගොනා උඹද ගොනා.....

    මම කිව්වේ පත්තර වාරතාවේ තියෙන එක.... මුලින් ඒක හරියට කියවල ඉන්න..
    ...
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනේ හරකෝ තෝ කන්නෙ පිදුරු කිලෝ 5000යි උනාට රටේ තව පිදුරු තියෙනව ඕනෙ තරම්.පොඩ්ඩක් ගමක කුඹුරු යායකට ගිහින් බලපං.
    අපේ රටේ මිනිහෙක් මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තම ඒකෙන් සතුටුවත් වෙයන්.හැමදේම සල්ලි වලින් මනින්නෙ නැතිව ඉස්සෙල්ලා නව සොයාගැනීමට වචනයකින්වත් සහයෝගය දෙන්න පුරුදු වෙයන්

    දැන් උඹේ පැහැදිලි කිරීමට මමත් යමක් එකතු කරන්නම් උඹේ ක්‍රමයටම.ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන්.
    http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%93_%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A

    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. (මෙම අගය මීටත් වඩා වැඩි විය යුතුයි වර්ධන වේගය සැලකිල්ලට ගැනීමේදී)
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් 2800000
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =කිලෝ 2800000000
    නිෂ්පාදනය කල හැකි බියුටෆෝල් ප්‍රමාණය =ලීටර් 1400000000

    උඹ ඇටබෝල ගගහා ඉඳපන්:P:P:rofl::rofl:

    මට ගොනා කියන්න කලින් ඔය පත්තර වාර්ථාව ලියපු එකාට ගොනා කියපන්.... :angry::angry::angry:

    මම කතා කරේ පත්තර වාර්තාවට අනුව... එකනේ මෙතන දාලා තියෙන්නේ මහ ලොකුවට පරීක්ෂණ කරලා..... :P:P:P:rofl::rofl:

    ඔය ඔක්කොම අපුව මෝඩයා කරන්න දාලා තියෙන්නේ.... අනිත් එක ඔය බියුටනෝල් තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි ලෝකෙට.... ඉතින් මොකද මේ බොරු කියන්නේ.....

    ඔය තාක්ෂණය පෙට්‍රල් වෙනුවට 100% ආදේශකයක් නෙමෙයි. ලොකු ප්‍රශ්න තියෙනවා..... ඉතින් ඇයි මෙහෙම බොරු කියලා ජනතාව නොමග යවන්නේ????
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මට ගොනා කියන්න කලින් ඔය පත්තර වාර්ථාව ලියපු එකාට ගොනා කියපන්.... :angry::angry::angry:

    මම කතා කරේ පත්තර වාර්තාවට අනුව... එකනේ මෙතන දාලා තියෙන්නේ මහ ලොකුවට පරීක්ෂණ කරලා..... :P:P:P:rofl::rofl:

    ඔය ඔක්කොම අපුව මෝඩයා කරන්න දාලා තියෙන්නේ.... අනිත් එක ඔය බියුටනෝල් තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි ලෝකෙට.... ඉතින් මොකද මේ බොරු කියන්නේ.....

    ඔය තාක්ෂණය පෙට්‍රල් වෙනුවට 100% ආදේශකයක් නෙමෙයි. ලොකු ප්‍රශ්න තියෙනවා..... ඉතින් ඇයි මෙහෙම බොරු කියලා ජනතාව නොමග යවන්නේ????

    මෙහෙමයි මේ thread එකේ මුල ඉඳන් ම දත්ත වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මටත් හිතෙනවා ලියුම් කරුට වාර්ෂික සහල් නිශ්පාදන දත්ත වැරදිලා කියලා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මෙහෙමයි මේ thread එකේ මුල ඉඳන් ම දත්ත වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මටත් හිතෙනවා ලියුම් කරුට වාර්ෂික සහල් නිශ්පාදන දත්ත වැරදිලා කියලා.

    :yes::yes::yes:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    අනේ හරකෝ තෝ කන්නෙ පිදුරු කිලෝ 5000යි උනාට රටේ තව පිදුරු තියෙනව ඕනෙ තරම්.පොඩ්ඩක් ගමක කුඹුරු යායකට ගිහින් බලපං.
    අපේ රටේ මිනිහෙක් මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තම ඒකෙන් සතුටුවත් වෙයන්.හැමදේම සල්ලි වලින් මනින්නෙ නැතිව ඉස්සෙල්ලා නව සොයාගැනීමට වචනයකින්වත් සහයෝගය දෙන්න පුරුදු වෙයන්

    දැන් උඹේ පැහැදිලි කිරීමට මමත් යමක් එකතු කරන්නම් උඹේ ක්‍රමයටම.ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපන්.
    http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%93_%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A

    Ape Nava Nishpadanayak age keranna taramwat samahara unta mole na.. :yes::yes:

    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. (මෙම අගය මීටත් වඩා වැඩි විය යුතුයි වර්ධන වේගය සැලකිල්ලට ගැනීමේදී)
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =මෙට්‍රික් ටොන් 2800000
    වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය =කිලෝ 2800000000
    නිෂ්පාදනය කල හැකි බියුටෆෝල් ප්‍රමාණය =ලීටර් 1400000000

    උඹ ඇටබෝල ගගහා ඉඳපන්:P:P:rofl::rofl:
    :yes::yes:

    ape rate kenekge nawa nipayumak age kerannawat munta molayak na bun.. :no::no:
     
    Thats true...