රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් එකක්

    රු 30000කට විතර ගන්න පුළුවන් හොඳ ටැබ් මොනවද තියෙන්නේ? :dull::dull::dull::dull:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    math oya budget ekata ekak hoyanawa ban.thama hariyana ekak set wune na.ubata ekak set wunoth apitath kiyapan.3GB wath ram eka oni ban.nattan aran therumak na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mewa sure da machan?

    මේවා හොඳයි මචන්..ලංකාවෙන් ගත්තත් ගන්න වෙන්නේ චයිනා එකක් තමයි..මේවා China Branded Tablets..Chuwi/Teclast/Onda වගේ ඒවා branded ඒවා..මම මේ එකක්වත් පාවිච්චි කරලා නම් නැහැ, හැබැයි මම එකක් ගන්න ඕනේ වෙලා මේවා ගැන හෙව්වා..

    HP/Acer/Asus වගේ එකක් ගන්නවා නම් ගානත් වැඩියි, අනිත් ඒක Dual OS නම් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්..එක්කෝ Android විතරයි..නැත්තන් Windows විතරයි (මම මේ කියන්නේ උඹේ ගානට සාපේක්ෂව)

    https://www.youtube.com/watch?v=eSTVwdnqTx0

    ඔය වීඩියෝ ඒක සහ උගේ චැනල් එකේ තියෙන tablets බලපන්..පොරගේ reviews හොඳයි..

    Techtablets.com
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    ආහ්හ් ලොක්කා ෆෝන් ඒක කොහොමද දැන්? :)

    haffata siri.dekka kal,ubala kiwwa hari.awulak na,thama gatta wagema weda:yes::yes: p20 lite eka awoth ekata yanna idea ekak thiyenawa.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    haffata siri.dekka kal,ubala kiwwa hari.awulak na,thama gatta wagema weda:yes::yes: p20 lite eka awoth ekata yanna idea ekak thiyenawa.

    :) :) :) අහන්නත් සතුටුයි...මොකක්ද බන් මේ username එකේ තේරුම? :oo: මට ඕක ඒ දවස්වල ඉඳන් හෙන ප්‍රශ්නයක් :D

    මම උඩින් දාපු පෝස්ට්ස් දෙක තුන පොඩ්ඩක් බලන්නකෝ tablets වලට :)
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    math oya budget ekata ekak hoyanawa ban.thama hariyana ekak set wune na.ubata ekak set wunoth apitath kiyapan.3GB wath ram eka oni ban.nattan aran therumak na

    ela ban. math hoyanawa me dawaswala. set unoth kiyannam
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේවා හොඳයි මචන්..ලංකාවෙන් ගත්තත් ගන්න වෙන්නේ චයිනා එකක් තමයි..මේවා China Branded Tablets..Chuwi/Teclast/Onda වගේ ඒවා branded ඒවා..මම මේ එකක්වත් පාවිච්චි කරලා නම් නැහැ, හැබැයි මම එකක් ගන්න ඕනේ වෙලා මේවා ගැන හෙව්වා..

    HP/Acer/Asus වගේ එකක් ගන්නවා නම් ගානත් වැඩියි, අනිත් ඒක Dual OS නම් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්..එක්කෝ Android විතරයි..නැත්තන් Windows විතරයි (මම මේ කියන්නේ උඹේ ගානට සාපේක්ෂව)

    https://www.youtube.com/watch?v=eSTVwdnqTx0

    ඔය වීඩියෝ ඒක සහ උගේ චැනල් එකේ තියෙන tablets බලපන්..පොරගේ reviews හොඳයි..

    Techtablets.com

    ela ban. thanks
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    :) :) :) අහන්නත් සතුටුයි...මොකක්ද බන් මේ username එකේ තේරුම? :oo: මට ඕක ඒ දවස්වල ඉඳන් හෙන ප්‍රශ්නයක් :D

    මම උඩින් දාපු පෝස්ට්ස් දෙක තුන පොඩ්ඩක් බලන්නකෝ tablets වලට :)

    :lol::lol: therumak na ban.a kale onna ohe ewele hithata apu user name ekak ketuwa.eda idan habai ada wenakam elakiri ennawa.mechara kal meketa enna hithagena nemei ban oya name eka ketuwe habai :lol::lol:
    uba use karana tab eka mokadda ban?china wunath case ekak na weda tika wenawanam.balamu poddak
    uba ok kiyanawanam hodatama hoyala thamai kiyanne kiyala athdekimen ma dannawa :yes::yes:
     
    Last edited: