Go for a Panasonic TV..... Made in Malayasia Damro eke thiyenawa .... Math gaththa :cool: උබ ගත්තේ මේ TV එකද? http://www.damro.lk/panasonic/television.html මම මේක දම්රෝ ෂෝ රූම් එකකදි බැලුවා. TV එකනම් හොද පාටයි. හැබැයි Full HD නෙමෙයි නේද...