රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    350 පොහොර බාලයි කියලා තමා ගොවියො කියන්නේ..බොරු නම් අහලා බලපං..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පොඩ්ඩා;18968139 said:
    achalar ලංකාවේ එකෙක් නම් නෙමේ වගේ .

    නෙට් අස්සෙම ඉන්න කොට ඔහොම තමා..මම නම් ඵහෙ මෙහෙ ගියහම මිනිස්සු ඵක්ක කතා කරනවා..දුකත් හිතෙනවා ඒ මිනිස්සු විඳින දුක දැක්කහම.නෙට් ඵකෙන් රට හදන්න බෑ බං.නෙට් ඵකේ අපි දකින හැමදේම අැත්ත නෙමේ..ඒකයි මම කිව්වෙ විශ්වාස නැත්නම් ගොවියොන්ගෙන්ම අහලා දැනගන්න කියලා..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    350 ta pohora gaththama machan minissu ohe daanawa.. nikan wagene.. hugak apathe yanawa..science karapu un dannawa kochchara pohora dammath shaka walata uraaganna pramanayak thiyanawa.. eeta wada uraganne naa.. wadipura pohora dammama wenne kaalayak yaddi pase rasayanika sanyuthiya wenas wela pasa nisaru wena eka.. parisara dushanaya wena eka.. awurudu gaanak 350ta pohora denna wiyadan karapu salli walin kotasak yodawala chemical factory 1k & fertilizer factory ekak haduwanan aduwata pohora dennath puluwan export karala honda income ekak gannath puluwan.. chanda diha balala theerana gannawa misak anagathe diha balala theerana noganeema thamai ape ratata wela thiyana hene.. :( :(
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    පලාත්සබා චන්දෙත් එනවනෙ මහින්ද සමග නැගිටින්නද යන්නෙ දිල්වලේ. අමාරුත් ඇතිනෙ මහින්ද එක්ක බුදියගෙන. පුක රිදෙනවනම් තෙල් ටිකක් එහෙම ගාගෙන අයෙත් නැගිටපන්. :baffled::baffled::baffled::baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පලාත්සබා චන්දෙත් එනවනෙ මහින්ද සමග නැගිටින්නද යන්නෙ දිල්වලේ. අමාරුත් ඇතිනෙ මහින්ද එක්ක බුදියගෙන. පුක රිදෙනවනම් තෙල් ටිකක් එහෙම ගාගෙන අයෙත් නැගිටපන්. :baffled::baffled::baffled::baffled::baffled:

    :lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පලාත්සබා චන්දෙත් එනවනෙ මහින්ද සමග නැගිටින්නද යන්නෙ දිල්වලේ. අමාරුත් ඇතිනෙ මහින්ද එක්ක බුදියගෙන. පුක රිදෙනවනම් තෙල් ටිකක් එහෙම ගාගෙන අයෙත් නැගිටපන්. :baffled::baffled::baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol: පවු බං...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    mama danna widiyata pohora walata 500 karala dan godak kal..rajayen 50 okkoma vee ganna ba..eka goviyekgen ganne 2000kg..anith ewa kohomath pita vikunanne..