පන්සලකට කට්ටියට එකතු වෙනවා. කොරෝනා කියලා බලන්නැතුව ගමේ රවුම් ගහන හැත්ත දන්නවා පන්සලේ 5000 දෙනවා කියලා. ආන්ඩුවෙන් කියන විදිහට ගෙවල් වලට වෙලා ඉන්න උන් දන්නෑ. යන එවුන්ට දෙනවා. ග්රාමයාගේ මැදිහත් වීමක් නෑ. ඌනෙ මූලික වෙලා මේක කරන්න ඔ්නෙ. අර ඈත අතීත ගෝත්රික යුගයේ උනත් මීට වඩා ක්රමවත්ව මේවා තියෙන්න ඇති මොකද ගෝත්රික නායකයා තමන්ගේ වරිගෙ රැුක ගන්න දිවිහිමියෙන් වැඩ කරලා තියනවා. අපි ඉතිහාසෙ කාත් කවුරුත් නැති හිගන මුල්ලකට වැටෙනවා වගේ මට නම් පේන්නෙ. උඹලාවත් කතා කරපල්ලා මේ කාලකන්නින්ගේ ඇස් ඇරෙන්න
