රු.5000 දෙන ක‍්‍රමය ක‍්‍රමවත් කරන්නේ ලංකාවටම කොරෝනා හැදුනාමද?

Seven Hearts

Junior member
  • Oct 29, 2020
    32
    29
    18
    පන්සලකට කට්ටියට එකතු වෙනවා. කොරෝනා කියලා බලන්නැතුව ගමේ රවුම් ගහන හැත්ත දන්නවා පන්සලේ 5000 දෙනවා කියලා. ආන්ඩුවෙන් කියන විදිහට ගෙවල් වලට වෙලා ඉන්න උන් දන්නෑ. යන එවුන්ට දෙනවා. ග‍්‍රාමයාගේ මැදිහත් වීමක් නෑ. ඌනෙ මූලික වෙලා මේක කරන්න ඔ්නෙ. අර ඈත අතීත ගෝත‍්‍රික යුගයේ උනත් මීට වඩා ක‍්‍රමවත්ව මේවා තියෙන්න ඇති මොකද ගෝත‍්‍රික නායකයා තමන්ගේ වරිගෙ රැුක ගන්න දිවිහිමියෙන් වැඩ කරලා තියනවා. අපි ඉතිහාසෙ කාත් කවුරුත් නැති හිගන මුල්ලකට වැටෙනවා වගේ මට නම් පේන්නෙ. උඹලාවත් කතා කරපල්ලා මේ කාලකන්නින්ගේ ඇස් ඇරෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව ගැන නම් කතා කරල වැඩක් නැ, කොරෝනා නෙමේ ඉට වඩා එකක් හැදුනත් අපේ උන් හැදෙන්නෙ නැ මමත් ඇතුලුව,මේ කමෙන්ට් එක ලියන්නෙත් රෑට කඩෙන් කාල :baffled: :baffled:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කැරිම කැළණි හිගන්නෝ ඉන්නේ
    මම දන්නා ලොකු hardware එකක් කරන ඩයල් එකක් කාර් එකෙන්ම ඇවිත් 5000 අරන් ගිහිල්ලා
    කඩ ඕපන් කරන කරගෙන යන උනුත් ගන්නවා
    ඔය 5000 බෙදන එක බොරු වැඩක්
    ඒක ඇවිත් ගන්නෙත් කොහොම හරි රෝලක්ගහගෙන ඇදගෙන යන්න පුළුවන් උන්
    සල්ලි නැති උන්ට හම්බ වෙන්නේ නැහැ
    ඕක නැති කරලා හැමෝටම සහනයක් දෙන දෙයක් කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Seven Hearts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැරිම කැළණි හිගන්නෝ ඉන්නේ
    මම දන්නා ලොකු hardware එකක් කරන ඩයල් එකක් කාර් එකෙන්ම ඇවිත් 5000 අරන් ගිහිල්ලා
    කඩ ඕපන් කරන කරගෙන යන උනුත් ගන්නවා
    ඔය 5000 බෙදන එක බොරු වැඩක්
    ඒක ඇවිත් ගන්නෙත් කොහොම හරි රෝලක්ගහගෙන ඇදගෙන යන්න පුළුවන් උන්
    සල්ලි නැති උන්ට හම්බ වෙන්නේ නැහැ
    ඕක නැති කරලා හැමෝටම සහනයක් දෙන දෙයක් කරන්න තියෙන්නේ
    ඉතින් වැහුන කඩ වලටත් 5000ක් දෙනව තමයි,ඒක රජය ගත්ත තීරනයක්,,,,අනික ඔය යටම ලියල තියෙන ඒකත් වැරදියි සුදුසුකම් තියෙන දුප්පත් හැමෝටම 5000 දෙනව සහ දුන්න බොරු පෝස්ට් නොකර නිදා ගනින්,
     
    • Like
    Reactions: Seven Hearts

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ ග්‍රාමසේවක ගොයිය චන්ද කොලයක් උස්සන් ආව මේ කොරෝන අස්සේ මාස්ක් එකකුත් නෑ :baffled: ගේ ඇතුලටම ඇවිත් පොඩි මේසයක් ඉල්ලගෙන ඉඳගෙන ඒක පුරවල "ගමේ ඇවිදල හරි මහන්සි" කියල ඉඳගෙන හතිත් ඇරල ගියා :baffled: උන්දට කොරෝනා තිබ්බොත් ගමටම බඩු හරි
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    නාකි මයිනට හොරාකන්න මොලේ තිබ්බට මේවා හරියට සංවිදානය කරගන්න මොලේ නෑනේ. කරුමේ කියන්නේ දෙන 5000 නුත් කෙලියානේ. :D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    5000 gane nodi uyapu bath mutti ya gane dunna nam hari jepoonta. 88/89 puruddata aran duwai😝😁😝
     
    • Haha
    Reactions: lilman