ape gedara Podi eka mama ban. Mata ona Sara ekek German shepherd hdai daපොඩි අය ඉන්න තැන් වල හදන්න හොදම බ්‍රීඩ් එක සෙන් බර්නාඩ් එවුන් ඒත් ලන්කාවේ අඩුයි ඇන්ඩ් සීතල ක්ලයිමේට් එකක හදන්න ඕන.
සෙන් බර්නාඩ් එවුන් තමා පොඩි ලමයි එක්ක තියන්න පුලුවන් විස්වාසවන්තම බල්ලෝ ජාතිය.
පොඩි එවුන් දසවද දුන්නත් උන් ඉවසන් ඉන්නවා.
හෙන ආසයි එකෙක් හදන්න ඒත් කොලබ රස්නේ එක්ක බෑ හදන්න.
ලන්කාවේ ඉන්න උන්ගෙන් ජර්මන් ශෙපර්ඩ් එවුන් හොදයි පොඩි අය එක්ක හදනවානම්.






