ublai patte ahmanganan khmda maasekata
ඔව් බන් එහෙම පින් තමය් .මම කලින් හැදුවා පාරෙ ඉන්න බලු පටව් ගෙනල්ල උන් ලොකුවෙනකොට අපෙ පැත්තෙ ඉන්න හු#&## ඌට වස ඩෙනව ඌ ඊට පස්සෙ ඩුක් විඩල මැරෙන්ව එකය් බන් ගෙදර අතුලෙ හදන සැර බල්ලෙක් හදන්න බැලුවෙ

ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා ජාතියක් නෑ බන්.
ඕවා බොරු බයිලා ගහලා මිනිස්සු හදාගත්තු හුත්තවල්.
බොරු නම් ඕනම ඇනිමල් ක්ලිනික් එකකට කෝල් එකක් දාලා ඩොකෙක් ඉල්ලලා අහපන්කෝ.
ලන්කාවේ එක කාලයක් තිබ්බා ජර්මන් ශෙපර්ඩ් උන්ගේ සේල්ස් අඩු වෙච්ච.
අපේ එවුන් කරේ රුසියාවෙන් ගෙන්නුවේ කියලා ලොකු ජරමන් ශෙපර්ඩ් බලු පැටවුන්ව වික්කා ලයන් ජර්මන් ශෙපර්ඩ් කියලා.
ලයන් කෑල්ල නිසා අපේ මෝඩ හුකන්නලා අලුත් ජාතියක් කියලා හිතලා ගත්තා.
ඕකයි ලයන් ජරමන් ශෙපර්ඩ් කතාවේ සීන් එක.

මචන් සල්ලි දීල බල්ලො ගන්න එපා.. මේ වගෙ අසරන සතෙකුට පිහිට වෙන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්..
උබ කැමතිනම් මේ අයට කතා කරල බලපන්..
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
https://www.facebook.com/DogstarFoundation/?fref=ts
තෙරුවණ් සරණයි!!!
මචං නොර්මල් German Shepperd ගෙයි Lion Shepperd ගෙයි අතර තියන වෙනස තමයි එයාලගේ coat එක. Normal එක්කෙනාගේ තියෙන්නේ short fur. මෙන්න මේ වගේ.
Lion Shepperdගේ තියෙන්නේ long fur. ඒ නිසා එයාගේ coat එක ලස්සනයි, හැබැයි maintain කරන්න අමාරුයි.
ඔය long fur එක එන්නේ මචං Belgian shepherdලාගෙන් කියලයි කියන්නේ.
පොඩි ළමයි ඉන්න තැනක තියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි බූල් නම් ගැලවෙන එව්වා (Long fur තියන අයගේ) දවසකට සැරයක්වත් එකතු කරන්න ඕනේ.
![]()

Lion Shepard කියල dog breed එකක් නැ නේද බන්.මම දැක්ක කලින් එළකිරි එකේ කොල්ලෙක් ඔය හොයාගන්න බැරි ගණන් බල්ලෝ හොයා හොයා හිටිය.අපේ රටේ අය King Shepherd ,Shiloh Shepherd,Bohemian Shepherd,American Alsatian ඔක්කොම Shepard ලට කියන්නේ German Shepard කියල. උබ ඔය lion Shepard කියල දාල තියෙන්නේ king shepard කෙනෙක් මතක විදිහට![]()
![]()
ආ උබදඋබ ඔය කියන කොල්ලා මම වෙන්න ඕන.
http://www.elakiri.com/forum/showthread.php?t=1710016
ලයන් ජර්මන් ශේපර්ඩ් කියලා එකෙක් නෑ බන්.
පිස්සු මුන්ට.

.set වුනාද බන් ඉතින් Caucasian Shepherd කෙනෙක් හරි උබ හොයපු ජාතියේ එකෙක් හරි.ඉන්නවනම් photo එකක් දාපන්කෝ
මචං නොර්මල් German Shepperd ගෙයි Lion Shepperd ගෙයි අතර තියන වෙනස තමයි එයාලගේ coat එක. Normal එක්කෙනාගේ තියෙන්නේ short fur. මෙන්න මේ වගේ.
![]()
![]()
Lion Shepperdගේ තියෙන්නේ long fur. ඒ නිසා එයාගේ coat එක ලස්සනයි, හැබැයි maintain කරන්න අමාරුයි.
![]()
![]()
ඔය long fur එක එන්නේ මචං Belgian shepherdලාගෙන් කියලයි කියන්නේ.
පොඩි ළමයි ඉන්න තැනක තියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි බූල් නම් ගැලවෙන එව්වා (Long fur තියන අයගේ) දවසකට සැරයක්වත් එකතු කරන්න ඕනේ.
![]()

ආ උබද.set වුනාද බන් ඉතින් Caucasian Shepherd කෙනෙක් හරි උබ හොයපු ජාතියේ එකෙක් හරි.ඉන්නවනම් photo එකක් දාපන්කෝ
කෝකේශන් ශෙපර්ඩ් එකෙක් විතරයි බන් සෙට් උනේ.
රුසියාවෙන් ගෙන්නන එකෙක්ව සෙට් උනා.
මාස 4 කොකේශන් ශෙපර්ඩ් පැටියා ලක්ශ 4.5 කිව්වා බන් ගෙන්නලා දෙන්න.
හිත වාවන්නේ නැතුව ගියා මගේ.
මාස 4 පොඩි එකා කිලෝ 50 විතර බරයි කිව්වා.
කොකේශන් ශෙපර්ඩ් එවුන් බරයිලු හොදට.

උබ ගත්තද ?පට්ට බන්උබ ගත්තද ?
ඔච්චර ගානක් දීලා ඕකව ගත්තොත් බල්ලත් එක්කම මේ ගෙදරින් උබ පලයන් කිව්වා බන් අපේ අම්මා.
ඉතින් මම අදහස අතඇරලා දැම්මා.
කවදා හරි මගේ කියලා ගෙයක් තියන කාලෙකට මම ගන්නවා .

ඔය උඹටම කියන ගේ හදන්ඩ වෙන්නෙ හිම එහෙම වැටෙන රටක තමා. අඩුම ගානෙ නේපාලෙවත්.ඔච්චර ගානක් දීලා ඕකව ගත්තොත් බල්ලත් එක්කම මේ ගෙදරින් උබ පලයන් කිව්වා බන් අපේ අම්මා.
ඉතින් මම අදහස අතඇරලා දැම්මා.
කවදා හරි මගේ කියලා ගෙයක් තියන කාලෙකට මම ගන්නවා .

ඔය උඹටම කියන ගේ හදන්ඩ වෙන්නෙ හිම එහෙම වැටෙන රටක තමා. අඩුම ගානෙ නේපාලෙවත්.
නැත්තං ඉතිං හිටපු ලොකු මහත්තය වගේ කාමර එහෙම ඒසී කරන්ඩ වෙයි හිටං.![]()