විදෙස් ගතවන බුද්ධි ගල නයට තවත් කෙනෙක් එකතුවන ලකුණු.
මේ මොන හුත්තක්ද
හැම එකාම මෝටර්කට රෝද ටිකක් අමුනලා බොඩියක් ගහලා වාහන හැදුවා කියලා හැමනෙනවා
පොන්න ශිංගලු සාදුකාරදෙනවා
ඔයවගේ කෑලි අසෙම්බල් කරලා ටුක්ටුක් හදන්න පුලුවන් ගැරජ්බාස්ලා 1000ක් හොයලා දෙන්නම් නුවරින්.උඹට ඵහෙමවත් දෙයක් පුළුවන්ද..
මේක නව නිර්මාණය නොවුනත් තොගේ තියෙන්නේ කුහකකම .ඔයවගේ කෑලි අසෙම්බල් කරලා ටුක්ටුක් හදන්න පුලුවන් ගැරජ්බාස්ලා 1000ක් හොයලා දෙන්නම් නුවරින්.
ඕවා ලොකු වැඩ නෙවෙයි
ඉතින් මන් කියපුටිකමනෙ තෝත්කියලා තියෙන්නෙ හුත්තෝමචං මේක නව නිර්මාණයක් වෙන්නේ නැහැ. උත්සාහය හොඳයි. නමුත් මේවා ඉනවේෂන් නොවෙයි. සිම්පල් තියරියක් නේ මෙතන තියෙන්නේ. මෝටර් එකකට රෝද සෙට් කරාම ඕන එකක් දුවනවා. ඔන්න මෝටරය හොයාගෙන නොතිබ්බ යුගයක නම් මෙය ලොව නව නිර්මාණයක් වෙන්න පුළුවන්. එක්කෝ සුරිය පැනල්ස් සොයාගෙන නැති යුගයක උනත් මෙය නව නිර්මාණයක් වෙන්න තිබ්බා. සිත රිදුනනම් සොරි.
මේක නව නිර්මාණය නොවුනත් තොගේ තියෙන්නේ කුහකකම .
------ Post added on Aug 28, 2021 at 10:47 AM
නීතිය හරියට ක්රියාත්මක කරනව නම් දැන් ගෙදරට ගිහින් ඕක පොලිස් බාරයට අරගෙන උසාවි දාන්න ඕනෙ.හොදයි නරක නැ ආරම්බයක් විදිහට හොදයි,අනික ඔය හිරේ දාන කතා බයිල ඔවට හිරේ දාන් නැ..