රූං ගාල යන්න සීයයි පුතයි හදපු ගැජට් එක

dog123

Well-known member
  • Sep 25, 2007
    2,851
    3,806
    113
    වැඩක් නෑ ලංකාව් මොනවා හැදුවත් උසාවී ගිහින් දඩත් කාලා ඉන්න වෙන්නේ
    😒
    ඒත් වැඩේ නම් මරැ
    👌
    ❤️
    🖤
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේ මොන හුත්තක්ද
    හැම එකාම මෝටර්කට රෝද ටිකක් අමුනලා බොඩියක් ගහලා වාහන හැදුවා කියලා හැමනෙනවා
    පොන්න ශිංගලු සාදුකාරදෙනවා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ මොන හුත්තක්ද
    හැම එකාම මෝටර්කට රෝද ටිකක් අමුනලා බොඩියක් ගහලා වාහන හැදුවා කියලා හැමනෙනවා
    පොන්න ශිංගලු සාදුකාරදෙනවා

    උඹට ඵහෙමවත් දෙයක් පුළුවන්ද..කුහක වෙන්න ඵපා ඔය තරම්.උනුත් අපේම රටේ මිනිස්සු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උඹට ඵහෙමවත් දෙයක් පුළුවන්ද..
    ඔයවගේ කෑලි අසෙම්බල් කරලා ටුක්ටුක් හදන්න පුලුවන් ගැරජ්බාස්ලා 1000ක් හොයලා දෙන්නම් නුවරින්.
    ඕවා ලොකු වැඩ නෙවෙයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මචං මේක නව නිර්මාණයක් වෙන්නේ නැහැ. උත්සාහය හොඳයි. නමුත් මේවා ඉනවේෂන් නොවෙයි. සිම්පල් තියරියක් නේ මෙතන තියෙන්නේ. මෝටර් එකකට රෝද සෙට් කරාම ඕන එකක් දුවනවා. ඔන්න මෝටරය හොයාගෙන නොතිබ්බ යුගයක නම් මෙය ලොව නව නිර්මාණයක් වෙන්න පුළුවන්. එක්කෝ සුරිය පැනල්ස් සොයාගෙන නැති යුගයක උනත් මෙය නව නිර්මාණයක් වෙන්න තිබ්බා. සිත රිදුනනම් සොරි.

    ඔයවගේ කෑලි අසෙම්බල් කරලා ටුක්ටුක් හදන්න පුලුවන් ගැරජ්බාස්ලා 1000ක් හොයලා දෙන්නම් නුවරින්.
    ඕවා ලොකු වැඩ නෙවෙයි
    මේක නව නිර්මාණය නොවුනත් තොගේ තියෙන්නේ කුහකකම .
    ------ Post added on Aug 28, 2021 at 10:47 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මචං මේක නව නිර්මාණයක් වෙන්නේ නැහැ. උත්සාහය හොඳයි. නමුත් මේවා ඉනවේෂන් නොවෙයි. සිම්පල් තියරියක් නේ මෙතන තියෙන්නේ. මෝටර් එකකට රෝද සෙට් කරාම ඕන එකක් දුවනවා. ඔන්න මෝටරය හොයාගෙන නොතිබ්බ යුගයක නම් මෙය ලොව නව නිර්මාණයක් වෙන්න පුළුවන්. එක්කෝ සුරිය පැනල්ස් සොයාගෙන නැති යුගයක උනත් මෙය නව නිර්මාණයක් වෙන්න තිබ්බා. සිත රිදුනනම් සොරි.

    මේක නව නිර්මාණය නොවුනත් තොගේ තියෙන්නේ කුහකකම .
    ------ Post added on Aug 28, 2021 at 10:47 AM
    ඉතින් මන් කියපුටිකමනෙ තෝත්කියලා තියෙන්නෙ හුත්තෝ
     
    • Angry
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදයි නරක නැ ආරම්බයක් විදිහට හොදයි,අනික ඔය හිරේ දාන කතා බයිල ඔවට හිරේ දාන් නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොදයි නරක නැ ආරම්බයක් විදිහට හොදයි,අනික ඔය හිරේ දාන කතා බයිල ඔවට හිරේ දාන් නැ..
    නීතිය හරියට ක්‍රියාත්මක කරනව නම් දැන් ගෙදරට ගිහින් ඕක පොලිස් බාරයට අරගෙන උසාවි දාන්න ඕනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සීයාගේ සින්හල බලපල්ලා.. සුපිරියට කතා කරනවා.
     
    • Like
    Reactions: SDCR