රූකාන්තට_ජයවේවා.........

රූකාන්ත කෑගල්ලෙන් පළාත් සභාවට

එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්රික්කයෙන් තරඟ වදීමට ප්රකට ගායක රූකාන්ත ගුණතිලක සූදානම් බවට වාර්තා පළවේ.
එක්සත් ජාතික පක්ෂය
තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර ඇති බවද වාර්තාවේ.
පසුගිය කාලය පුරාම ඇමරිකාවේ සිටිමින් වරින්වර ලංකවට පැමිණි රූකාන්ත මහින්ද සමයේ මහින්දගේ දෑත් ශක්තිමත්කළද පොදු අපේක්ෂක මෛත්රීගේ ජයග්රහණයෙන් පසු පිල් මාරු කළේය.
ඔහු දේශපාලනයට සම්බන්ධ වන්නේ ප්රථම වරටය.
Source : gossiplankanews

Last edited: