රූකාන්තට_ජයවේවා.........

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රූකාන්තට_ජයවේවා.........

    🎼🎼රූකාන්ත කෑගල්ලෙන් පළාත් සභාවට❎❎

    MlrnK6M.jpg


    එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට ගායක රූකාන්ත ගුණතිලක සූදානම් බවට වාර්තා පළවේ.
    🐘එක්සත් ජාතික පක්ෂය🐘 තුලින් ඔහුට ලැබී ඇති ආරාධනයට මේ වනවිට ඔහු කැමැත්ත පළකර ඇති බවද වාර්තාවේ.

    පසුගිය කාලය පුරාම ඇමරිකාවේ සිටිමින් වරින්වර ලංකවට පැමිණි රූකාන්ත මහින්ද සමයේ මහින්දගේ දෑත් ශක්තිමත්කළද පොදු අපේක්ෂක මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසු පිල් මාරු කළේය.
    ඔහු දේශපාලනයට සම්බන්ධ වන්නේ ප්‍රථම වරටය.


    Source : gossiplankanews
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙයත් ආගමත් මාරු කරයිද අපේ රංජන් මැතිතුමා වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ ඒ කාලෙත් පොනිල්ට පුක දෙන්න ගිහින්නේ ඉල්ලගෙන කෑවෙ.. චන්ද්‍රිකාගෙ ගෝලයො ටික දුන්නා ශොට් එක.. :lol:


    hondaida ban e karapu wade :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    hondaida ban e karapu wade :dull:

    මොන හොදක්ද.. දැන් ඔක්කොම එක වල්ලෙ පොල්නේ..
    මූ ස්ටේජ් උඩ රනිල්ට සිංදු කිව්ව කියලනේ ඔය කොණ්ඩෙ කැපුවෙ දෙන්නගෙම..
    ඇයි බං මතක නැද්ද අනෝජා වීරසිංහගෙද කොහෙද ගේත් ගිණි තිව්වෙ..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Gono.. Sindu kiwwa kiyala chande denna epa..
    Sindu ahapan

    එහෙම තමයි ලංකාවෙ උන්

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ

     
    • Like
    Reactions: HSW

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොන හොදක්ද.. දැන් ඔක්කොම එක වල්ලෙ පොල්නේ..
    මූ ස්ටේජ් උඩ රනිල්ට සිංදු කිව්ව කියලනේ ඔය කොණ්ඩෙ කැපුවෙ දෙන්නගෙම..
    ඇයි බං මතක නැද්ද අනෝජා වීරසිංහගෙද කොහෙද ගේත් ගිණි තිව්වෙ..



    Rukantha ekka kauru sasandalada eka walle pol kiyanne?
    Mama hondaida e wade kiyala kiwwe Ranilge Stage nagapu nisa konde kapapu eka gana.
    Rukanthata ayitiyak tyenawane kematy stage nagina eka saha chande illana eka.

    Habai purawasi ape yutukamak hari paripalakayan thorala adala ayatanawalata yawana eka.

    Chandirikage balu wadeta waradi karaya une policiye arakshakayo witarai. Order karapu politicco eliye.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම තමයි ලංකාවෙ උන්

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ


    Maage me aayamaya minisun thulin oya attitude sunu wisunu karaweemai.
    Niwaradda pamanakama accept karana samajayak..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මූ ඒ කාලෙත් පොනිල්ට පුක දෙන්න ගිහින්නේ ඉල්ලගෙන කෑවෙ.. චන්ද්‍රිකාගෙ ගෝලයො ටික දුන්නා ශොට් එක.. :lol:

    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    hondaida ban e karapu wade :dull:

    thanikara waradi e karapu chandikawa ranilta hodanam yahapalanayata kade giya ayata hodanam:lol::lol::lol: ape hoden mokakda palae


    yahapalana iniyaa kumanthanaya kageda chandikagene:lol::lol: ekata wadum pidum karana gaman ahanawa ape e karapu wade hodada kiyalaa :oo: