රූකාන්තට_ජයවේවා.........

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපරාදෙ හොද මනුස්සයෙක් සින්දු කිය කිය ඉන්නැතුව මොකට දේෂපාලනයට එනවද කියල, මිනිස්සුන්ට සේවයක් කරන්න දේශපාලනය කරන්නම ඕනෙද.. :dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදෙ හොද මනුස්සයෙක් සින්දු කිය කිය ඉන්නැතුව මොකට දේෂපාලනයට එනවද කියල, මිනිස්සුන්ට සේවයක් කරන්න දේශපාලනය කරන්නම ඕනෙද.. :dull:
    සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..:lol:

    Rukantha ekka kauru sasandalada eka walle pol kiyanne?
    Mama hondaida e wade kiyala kiwwe Ranilge Stage nagapu nisa konde kapapu eka gana.
    Rukanthata ayitiyak tyenawane kematy stage nagina eka saha chande illana eka.

    Habai purawasi ape yutukamak hari paripalakayan thorala adala ayatanawalata yawana eka.

    Chandirikage balu wadeta waradi karaya une policiye arakshakayo witarai. Order karapu politicco eliye.
    රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක් වෙලත් අවුලක් නැති නිසානේ.. නැත්තං දේශපාලනය කරන්න එන්නෙ නැහැනේ.. ඌට අවුලක් නැත්තං අපි මොකටද උන්ට පව් කියන්නෙ.. අර cedric1986 කියනවා වගේ රටට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නෑනේ..

    පහුගිය කාලෙ පොනිලයි, චන්ද්‍රිකයි විශේෂ හමුයි, රහස් හමුයි තිය තියා හැමිනෙන්න හැදුවෙ..

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..:lol:

    රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක් වෙලත් අවුලක් නැති නිසානේ.. නැත්තං දේශපාලනය කරන්න එන්නෙ නැහැනේ.. ඌට අවුලක් නැත්තං අපි මොකටද උන්ට පව් කියන්නෙ.. අර cedric1986 කියනවා වගේ රටට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නෑනේ..

    පහුගිය කාලෙ පොනිලයි, චන්ද්‍රිකයි විශේෂ හමුයි, රහස් හමුයි තිය තියා හැමිනෙන්න හැදුවෙ..

    :rofl:

    :lol::lol: hama thanakama wage allan inne waradi kona e karala anna pene kiyala apita agilla dik karagena kiyanawaa:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thanikara waradi e karapu chandikawa ranilta hodanam yahapalanayata kade giya ayata hodanam:lol::lol::lol: ape hoden mokakda palae

    yahapalana iniyaa kumanthanaya kageda chandikagene:lol::lol: ekata wadum pidum karana gaman ahanawa ape e karapu wade hodada kiyalaa :oo:

    සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..:lol:
    මෙන්න මේ කරුණු ටික ගැන හිතන්න.

    1. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුරවැසියාගේ කැමැත්ත මිසක් පාට පක්ෂ වලින් අන්ධ උනු භක්තිකයකුගේ හැඟීම් වලින් දක්වන අන්තවාදය නෙවෙයි. (රූකාන්ත හෝ අනෝජා හෝ තමා කැමති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල සිටින පක්ෂයකට කණ්ඩායමකට සහය දැක්වීමෙහි ඇති වැරැද්ද කුමක්ද ? )

    2.ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි තමන්ට විරුද්ධ මතධාරියාගේ මූලික අයිතිවාසිකම් කඩා බිඳ දමමින් සිදුකරන සාහසික ක්‍රියා. (රූකාන්ත/ අනෝජාට කරපු අකටයුතුකම් වලට කියන්නේ මිලේච්ඡත්වය කියලා. ඒවා අනුමත කරමින් එම ක්‍රියාවලට උඩගෙඩි දෙන පුද්ගලයින්ට මිලේච්ඡයෝ කියලා කියනවට වඩා හෙංචයියෝ හෝ බත්බැලයෝ කියලා තනි වචනෙන් කතා කලෑකි)

    3. ප්‍රතිපත්තියක් රහිත හුදෙක් ජනයාගේ ප්‍රියමනාපය මත දේශපාලකයින් තෝරාපත්කරන පුරවැසියා නිසි මාර්ගයට යොමුකළහැකි ප්‍රජාතන්ත්‍රවදී ක්‍රියාමාර්ග ලබාගැනීම බුද්ධිමතුන්ගේ වගකීම වන්නේය. එහෙත් බහුතර ජනයා ගොබ්බයන් වූ කළ කිසියම් හෝ පාටක් පක්ෂයක් වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යාම සක්කරයාටවත් නැවැත්විය නොහැකි බවක් හැඟේ... (දේශපාලන ඉතිහාසේ ලංකාවේ කලාකරුවෝ රට පාලනය කරපු කාලය සිහියට නඟන්න. පාට බේදයක් නැතිව පාර්ලිමේන්තුවේ 10 කට වඩා සින්දු කිව්ව බයිස්කෝප් නලුවන් සෝඩා වගේ ආ හැටි ගිය හැටි සිහියට නඟන්නා

    රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක් වෙලත් අවුලක් නැති නිසානේ.. නැත්තං දේශපාලනය කරන්න එන්නෙ නැහැනේ.. ඌට අවුලක් නැත්තං අපි මොකටද උන්ට පව් කියන්නෙ.. අර cedric1986 කියනවා වගේ රටට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නෑනේ..
    පහුගිය කාලෙ පොනිලයි, චන්ද්‍රිකයි විශේෂ හමුයි, රහස් හමුයි තිය තියා හැමිනෙන්න හැදුවෙ..

    මට තේරෙන්නේ නෑ මේ මොන පයන්නක් කියනවද කියලා..
    උන්ගේ ගෙවල් ගිණිතිබ්බ නිසා කොන්ඩෙ කැපුව නිසා උන් බයවෙලා
    දේශපාලනය නොකළ යුතුද? උන්ට ප්‍රජාතන්ත්‍රවාදී ඕන පක්ෂයක ඡන්දෙ ඉල්ලන්න ස්ටේජ් නගින්න පුලුවන්නේ.

    සෙඩ්‍රික් කියන කතාව හරි.හැබැයි උඹ ඒක තෙරුම් ගත්ත විදියේ අවුලක් තියෙනවා.
    රූකාන්ත හොඳ ගායකයෙක් නිසාම දේශපාලන මඩ ගොහොරුවේදි කලාකරුවාට ලැබෙන ගෞරවය වෙනුවට හොඳවයින් මඩ වගේම කියුම් කෙරුම් එළියට එයි.
    අපි කලාකරුවකුගෙන් බලාපොරොත්තුවෙන ප්‍රොඩක්ට් එක නෙවෙයිනේ දේශපාලනේ. ඉතින් මම හිතන්නේ මම වගේම ආත්මාර්ථකාමී සෙඩ්‍රික් එහෙමත් ආස ඇති රූකාන්ත ගායකයෙක් විදියටම අනාගතේදිත් ඉන්නවනම්... ඒක අර්ථකතනය කරන්න බෑ ඒ පැමිණීම වැරදියි කියලා..
    ෆේවරිට් සින්ගර්ට/ඇක්ට්‍රස්ට ඡන්දය දෙන ගොබ්බකමට වට් ටු ඩූ...
    මම දන්නවා ලංකාවේ ජනතාව තාමත් ප්‍රතිපත්ති දේශපාලනේ නොදන්න බව. (බහුතරය )

    අන්තගාමී දේශපාලනය කියන්නේ ඔන්න ඕක..
    ප්‍රචණ්ඩත්වය ඇක්සෙප්ට් කරනවා තම මතයට ප්‍රතිවිරුද්ධ අයකු ගොදුරක් වන විට.
    ඒකේ භයානකකම තමන්ට දැනෙන්නේ ඒ චේන් එකේ තම්න්ද දවසක පුරුකක් උන දාට
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ සැරේ කොහේ කපා ගනීද දන්නේ නෑ :D සින්දුවක් කියලා කියක හරි හොයාන ඉන්නේ නැතිව