අපරාදෙ හොද මනුස්සයෙක් සින්දු කිය කිය ඉන්නැතුව මොකට දේෂපාලනයට එනවද කියල, මිනිස්සුන්ට සේවයක් කරන්න දේශපාලනය කරන්නම ඕනෙද..![]()

Rukantha ekka kauru sasandalada eka walle pol kiyanne?
Mama hondaida e wade kiyala kiwwe Ranilge Stage nagapu nisa konde kapapu eka gana.
Rukanthata ayitiyak tyenawane kematy stage nagina eka saha chande illana eka.
Habai purawasi ape yutukamak hari paripalakayan thorala adala ayatanawalata yawana eka.
Chandirikage balu wadeta waradi karaya une policiye arakshakayo witarai. Order karapu politicco eliye.
සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..
රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක් වෙලත් අවුලක් නැති නිසානේ.. නැත්තං දේශපාලනය කරන්න එන්නෙ නැහැනේ.. ඌට අවුලක් නැත්තං අපි මොකටද උන්ට පව් කියන්නෙ.. අර cedric1986 කියනවා වගේ රටට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නෑනේ..
පහුගිය කාලෙ පොනිලයි, චන්ද්රිකයි විශේෂ හමුයි, රහස් හමුයි තිය තියා හැමිනෙන්න හැදුවෙ..

hama thanakama wage allan inne waradi kona e karala anna pene kiyala apita agilla dik karagena kiyanawaa

thanikara waradi e karapu chandikawa ranilta hodanam yahapalanayata kade giya ayata hodanamape hoden mokakda palae
yahapalana iniyaa kumanthanaya kageda chandikageneekata wadum pidum karana gaman ahanawa ape e karapu wade hodada kiyalaa
![]()
සල්ලි හොයන්න නේ යකෝ දේශපාලනයට එන්නෙ.. ඔය වගේ උන් ඡන්දෙ ඉල්ලුවාම ඡන්ද ලැබෙනවා කොහොමත්.. සිංදු අහනවනේ.. සමහර උන් ආසම ගායකයනේ..
රූකාන්තගෙ තට්ටෙ ගෑව එකට වඩා කුජීතයිනේ බං අනෝජා වීරසිංහගෙද කොයිද ගේ ගිණි තියපු එක.. උන් හිටිතැන් නැතිවෙන්නම දුන්නනේ.. ඉතිං මේ වගේ උන් දේශපාලනයට එන්නෙ එච්චර දෙයක් වෙලත් අවුලක් නැති නිසානේ.. නැත්තං දේශපාලනය කරන්න එන්නෙ නැහැනේ.. ඌට අවුලක් නැත්තං අපි මොකටද උන්ට පව් කියන්නෙ.. අර cedric1986 කියනවා වගේ රටට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නෑනේ..
පහුගිය කාලෙ පොනිලයි, චන්ද්රිකයි විශේෂ හමුයි, රහස් හමුයි තිය තියා හැමිනෙන්න හැදුවෙ..
sindu kiwwa kiyala ay api dan chande denna one meyata ??? therumak na neda