dath galola athi yakoහුකනවා. ගැහුවනම් තමා ආතල් එක

එහෙම බැලුවොත් නයාගෙ පැත්තෙන් සාධාරණයි.moda harak bn sirwatamaනයාටත් මළ පැනලා ඉන්න ඇත්තේ මොකට මාව මේ ගොබ්බ මෙගා නාට්ටියක ඇක්ට් කරන්න ගත්තද කියලා.එහෙම බැලුවොත් නයාගෙ පැත්තෙන් සාධාරණයි.
හම්මෝ...
ඒ මනුස්සය එච්චර වෙලා හිටියට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ...
මම එහෙම ඔතන හිටියනං,
කැමරා ගොයියටත් ගහල උගෙ කැමරාව උදුරල අර කෑ ගහන එකාගෙ ඔලුවටත් පත බාල තමයි දුවන්නෙ....