රූගත කිරීමක් අතර උපේක්ෂා ට නයා ගහයි. 😁😁😁

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    පව් ඕයි. නිළිකත් පට්ට චොට නේද?

    වින්නඹු අම්මා වුණාම බබා ආවත් ගන්න ඕනේ, බෙට්ට වුනත් ගන්න ඕනේ කියලා ඉස්සර කිව්වේ. ඒක හොඳයි බන්..... මෙහෙම ඒවාට වඩා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නයාටත් මළ පැනලා ඉන්න ඇත්තේ මොකට මාව මේ ගොබ්බ මෙගා නාට්ටියක ඇක්ට් කරන්න ගත්තද කියලා. :angry: එහෙම බැලුවොත් නයාගෙ පැත්තෙන් සාධාරණයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නයාටත් මළ පැනලා ඉන්න ඇත්තේ මොකට මාව මේ ගොබ්බ මෙගා නාට්ටියක ඇක්ට් කරන්න ගත්තද කියලා. :angry: එහෙම බැලුවොත් නයාගෙ පැත්තෙන් සාධාරණයි.
    moda harak bn sirwatama
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්මෝ...
    ඒ මනුස්සය එච්චර වෙලා හිටියට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ...
    මම එහෙම ඔතන හිටියනං,
    කැමරා ගොයියටත් ගහල උගෙ කැමරාව උදුරල අර කෑ ගහන එකාගෙ ඔලුවටත් පත බාල තමයි දුවන්නෙ....
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    pubudu kiyana kenage tiktok ekata gihin baluwa video eka balala reload krama followersla gana 150 kin wadi wela. aphu reload kra aphu 100 vadi wela.
     
    • Haha
    Reactions: pathaleiretta

    snakes-man.gif