රූපයක් ඇන්ද

AnuradhaRa

Well-known member
  • ‍
    j1UIfLS.jpeg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,663
    9,009
    113
    Galaha
    වැරදි නෑනෙ :confused: අදහසක් ගන්න පුුලුවන් නේ...
    puluwan. mahanuwara idala mathaleta kiyanna ba. කටුගස්තොටින් දෙකට බෙදෙනවනෙ. අනික බදුල්ල කියන්න බෑ ගම්පොල නුවර එලිය කියල වගේ දන්න තිබ්බෙ. අනිකනම් හරි පිලිමතලාව කොළඹ
     
    • Love
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,663
    9,009
    113
    Galaha
    කටුගස්තොට සීන් එක තේරුණා
    බදුල්ල කේස් එක මොකද?
    බදුල්ලට නෙවෙයි ගම්පොල කියල දාන්න ඕන. ගම්පොලින් නුවර එලියට හරි නාවලපිටියට හරි බෙදෙනව. කටුගස්තොටින් බෙදෙනව වගේම. නුවර එලියෙන් තමයි බදුල්ලට තියෙන්නෙ. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • බදුල්ලට නෙවෙයි ගම්පොල කියල දාන්න ඕන. ගම්පොලින් නුවර එලියට හරි නාවලපිටියට හරි බෙදෙනව. කටුගස්තොටින් බෙදෙනව වගේම. නුවර එලියෙන් තමයි බදුල්ලට තියෙන්නෙ. :yes:
    කෝ බං මැප් එකේ එහෙම දෙයක් පෙන්නන්නෙ නෑනෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,304
    113
    Gotland
    හරි ඉතිං බදුල්ලට වෙනකං යනවනෙ

    ow

    කෝ බං මැප් එකේ එහෙම දෙයක් පෙන්නන්නෙ නෑනෙ

    ඔය ගම්පොල පාර ගම්පොලින් නාවලපිටියට හැරෙනවා පාරක් ප්‍රදාන පාර රම්බොඩ හරහා නුවර එලිය

    කටුගස්තොට පාරත් දෙකට බෙදෙනවා දකුණට යන පාර මහියංගනයට

    මාතලේ පාරත් දෙකට බෙදෙනවා වමට කුරුණෑගල ඉදිරියට මාතලේ - දඹුල්ල


    ------ Post added on Oct 15, 2025 at 8:47 PM
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa