රූපයට රැවටෙන්න එපා.
1960[FONT="] දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල[/FONT] [FONT="]ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය. ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා. සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ජීවිත නිති පතා වෙනස් වනබව කාටත් අමතක වුනා. එදා සියොළඟ නිරුවත විදහා පාමින් රාගයෙන් ලොව කුල්මත් කල ඒ නිලියගේ අද හැඩ රුව අනෙක් පින්තූරයෙන් බලා ගන්න. සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ.. මේ අප හඇමටම පොදුවේ සිදුවන මෙසින් ගැලවී සැඟවීමට තැනක් නොමැති සත්‍යයකි. [/FONT] [FONT="]මේ නිලියගේ නම බ්‍රිජට් බාර්ඩෝය.[/FONT] (Bridjit Bardo)
ආපෝ තේජෝ වායෝ පඨවි
මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න
අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න පනුවන් කටින් නාහෙන් දඟලන දුව න ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න උඬගු දනා මේ ලෝ තතු නොම දන් න බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න

තෙරුවන් සරණයි
http://sgunatunga.blogspot.com
http://sgunatunga.blogspot.com
Last edited: