රූපවාහිනියේ යහපාලනය
ළගකදි රූපවාහිනියේ නිව්ස් බැලුවෙ කවුද මචන් ලා ? ඔව් ඔව් ජාතිකේ නිව්ස්

දැන් ජාතිකේ නිව්ස් මට නම් පට්ට. 100 % නොවුනත් සෑහෙන්න සමබර වාර්තාකරණයක් තියෙනවා. සමබර නාලිකා කියලා දෙයක් මේ ලෝකෙ නෑ. කවුරු උනත් තමන්ගෙ ලොක්කව විවේචනය කරන්නෙ නෑ . ඉර ටීවී එකේ උනත් දුමි අයියා ගැන වචනයක්වත් යන්නෙ නෑ.
එහෙව් එකේ රූපවාහිනියට යහපාලනය උදා වීම ගැන සෑහෙන සතුටුයි. සංදානෙ ජෙප්පොන්ගේ ප්රවෘත්ති උනත් කිසි අවුලක් නැතිව යනවා 

මැච් ටිකත් තියෙන හින්දා ඉස්සරහට ජාතිකේ අනිවාර්යෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් වේවි.

බයියා හිටියා නම් හුළං තමා. වෙනසකට මුලපුරපු හැමෝටම සතුටුවෙන්න පුළුවන් කාරණයක්