රූපවාහිනියේ යහපාලනය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රූපවාහිනියේ යහපාලනය

    ළගකදි රූපවාහිනියේ නිව්ස් බැලුවෙ කවුද මචන් ලා ? ඔව් ඔව් ජාතිකේ නිව්ස් :D:D:D:D
    දැන් ජාතිකේ නිව්ස් මට නම් පට්ට. 100 % නොවුනත් සෑහෙන්න සමබර වාර්තාකරණයක් තියෙනවා. සමබර නාලිකා කියලා දෙයක් මේ ලෝකෙ නෑ. කවුරු උනත් තමන්ගෙ ලොක්කව විවේචනය කරන්නෙ නෑ . ඉර ටීවී එකේ උනත් දුමි අයියා ගැන වචනයක්වත් යන්නෙ නෑ.:angry: එහෙව් එකේ රූපවාහිනියට යහපාලනය උදා වීම ගැන සෑහෙන සතුටුයි. සංදානෙ ජෙප්පොන්ගේ ප්‍රවෘත්ති උනත් කිසි අවුලක් නැතිව යනවා :yes::yes::yes::yes:
    මැච් ටිකත් තියෙන හින්දා ඉස්සරහට ජාතිකේ අනිවාර්යෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් වේවි. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    බයියා හිටියා නම් හුළං තමා. වෙනසකට මුලපුරපු හැමෝටම සතුටුවෙන්න පුළුවන් කාරණයක්:lol::lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මැච රූපවාහිනියෙ යනවට නම් මම පෞද්ගලිකව සතුටු නැහැ. පොඩි කොටුවක බලන්න වෙන්නෙ. උඩිනුයි යටිනුයි වටෙනුයි ඇඩ්ම දානව. අනික උදේට දෙමළ මගුල් යන්නෙ. රිපිට් එකක් හයිලයිට් ටිකක් බලන්න වෙන්නෙම නෑ. CSN දුන්න නම් රිපිට් හයිලයිට් ඕනෙ තරම් යනව. ගින්නක් නැතුව බලන්න පුලුවන්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    avatar238676_26.gif

    mokada ban ubala sudu kodi ussala thiyenne
     

    119elakiri

    Active member
  • මැච රූපවාහිනියෙ යනවට නම් මම පෞද්ගලිකව සතුටු නැහැ. පොඩි කොටුවක බලන්න වෙන්නෙ. උඩිනුයි යටිනුයි වටෙනුයි ඇඩ්ම දානව. අනික උදේට දෙමළ මගුල් යන්නෙ. රිපිට් එකක් හයිලයිට් ටිකක් බලන්න වෙන්නෙම නෑ. CSN දුන්න නම් රිපිට් හයිලයිට් ඕනෙ තරම් යනව. ගින්නක් නැතුව බලන්න පුලුවන්.


    ado apita CSN penawa rupawahini ekath penawa eye eka wenne nene ban
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මැච රූපවාහිනියෙ යනවට නම් මම පෞද්ගලිකව සතුටු නැහැ. පොඩි කොටුවක බලන්න වෙන්නෙ. උඩිනුයි යටිනුයි වටෙනුයි ඇඩ්ම දානව. අනික උදේට දෙමළ මගුල් යන්නෙ. රිපිට් එකක් හයිලයිට් ටිකක් බලන්න වෙන්නෙම නෑ. CSN දුන්න නම් රිපිට් හයිලයිට් ඕනෙ තරම් යනව. ගින්නක් නැතුව බලන්න පුලුවන්.
    යන්නෙ මොකේද කියන එක නෙමෙයි වැදගත් ආණ්ඩුවෙ චැනල් එකක ගියාම ආණ්ඩුවෙ ආදායම වැඩි වෙනවා. එතකොට ඒ සල්ලි මිනිස්සුන්ට සහන දෙන්න යොදවන්න පුළුවන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    power of pedophilia ? (Somarathna Disanayake) ??
    රෙප් නං කපන්න එපා සිඞ්හලු.
    මාත් මෛත්‍රීට තමා දුන්නෙ. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක තමයි තින් සමබර මාද්‍යට යනවා ඊට පස්සේ unp එක පරදිනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    power of pedophilia ? (Somarathna Disanayake) ??
    රෙප් නං කපන්න එපා සිඞ්හලු.
    මාත් මෛත්‍රීට තමා දුන්නෙ. :yes:
    baya ha my3 nodunna unta welaa thiyena santhasiya:rofl: