ලංකාවට රූපවාහිනි නාලිකාවක් හඳුන්වාදීමට 1974 ජර්මානු ආන්ඩුව ආධාර කරන්න ආවා.නමුත් විජයලා,මාලිනියෙලා,ගාමිනියෙලාඔක්කොම හැමිනියෙලා එකතුවෙලා මෝඩා සිරිමාට කීවා ඕවා අවොත් ජාතික චිත්රපට කර්මාන්තය කඩාගෙන වැටෙනවා සහ සදාචාරයට හොඳ නෑ වගේ කතා.ඒක නිසා ඒක හරි ගියේ නෑ.1977 ජේආර් ආන්ඩුව තමයි මේක පෞද්ගලිකව පටන් ගන්න අවසර දුන්නේ.පස්සේ ජපානය නොමිලේ රූපවාහිනි සංස්ථාව ලංකාවට දුන්නේ එක කොන්දේසියක් මත.ඒ තමයි ජපානයෙන් හැර වෙන රටවල් වලින් රූපවාහිනි යන්ත්ර ගෙන ඒම තහනම්.ඒ කාලේ තිබ්බේ ජපන් සෝනී ටෙලිවිෂන් ලංකාවේ කලර් ටීවි විදිහට.
