රූපවාහිනී වාර්තා වැඩසටහන්
ලංකාවේ ටීවී චැනල්වල මෙගා නාටක,ඉන්දියන් කසිකබල් ඇරෙන්න දැන් බලන්න දෙයක් ඇත්තේ නෑ.ඒත් අලුත් දෙයක් දැන ගන්න,ආසාවෙන් බලන්න පුලුවන් වාර්තා වැඩසටහන් කිහිපයක් තවම තියෙනවා.නිතරම බලන්න බැරි වුනත් හොඳයි කියලා හිතුන වැඩසටහන් කිහිපයක් මෙන්න...උඹලා දන්න ඒවාත් එකතු කරපල්ලා.
1.රවුම - සියත ටීටී- බදාදා රාත්‍රී 10.10
2.රාවණා - සියත ටීටී- බ්‍රහස්පතින්දා රාත්‍රී 10.10
3.Travel With Chatura - දෙරණ ටීවී - සෙනසුරාදා සවස 5.30
4.වෙනස - ස්වාධීන රූපවාහිනිය - බදාදා රාත්‍රී 10.00
සමහර ඒවා කාලෙකින් බලලා නැති නිසා වෙලාවල් එහෙම එහෙමෙහෙ වෙලා ඇති.