රූප රාජිණියක් ගල් ගසා මරා දමලා

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
රූප රාජිණියක් ගල් ගසා මරා දමලා

රූප රාජිනී තරගයකට ඉදිරිපත් වු යුක්රේන යුවතියකට ගල් ගසා මරා දමා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ස්ලාමීය ක්ෂරීයා නීතියට පටහැනි වීම හේතුවෙන් ඇය එසේ දඩුවම් දී ඇති බව එම වර්තා පවසයි.

:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    angry6wn.gif
     

    Akatosh

    Banned
    Jun 1, 2011
    55
    4
    0
    ඔව් ඕක මමත් දැක්කා.නමුත් ක්‍රිස්තියන් මුස්ලිම් ශීතල යුද්ධයට වෙනුවෙන් කරපු අස්‍යතය ප්‍රචාරයක් වෙන්නත් බැරි නෑ.
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඔව් ඕක මමත් දැක්කා.නමුත් ක්‍රිස්තියන් මුස්ලිම් ශීතල යුද්ධයට වෙනුවෙන් කරපු අස්‍යතය ප්‍රචාරයක් වෙන්නත් බැරි නෑ.



    ow ban ahemada kiyannath be ithin...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඕක මමත් දැක්කා.නමුත් ක්‍රිස්තියන් මුස්ලිම් ශීතල යුද්ධයට වෙනුවෙන් කරපු අස්‍යතය ප්‍රචාරයක් වෙන්නත් බැරි නෑ.
    එහෙම සීන් එකක් වෙන්න ඕනෙ. යුක්‍රේනයේ ෂීයා නීතිය නැහැනෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    to quote the article :
    But the police said her killing had nothing to do with sectarian violence and that the girl had been killed by a psychologically troubled classmate who had given her a lift on his moped and then robbed and possibly raped her before battering her to death with a rock.

    "A student did it, killing his classmate. There is no other underlying reason, neither religious nor linked with inter-ethnic conflicts," said Sergei Reznikov, a senior policeman involved in the case.
    මුන් නැති ප්‍රශ්න ඇති කරන්න හදනවානෙ.