රූබික් කැට 1200න් හැදූ ජනපති රුව – ලෝක වාර්තාවකුත් තියයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ගිනස් වාර්තාවක් ද ?
    ඔව් ඔව් බන්!

    කව්ද කියපන්කො මේ ලෝකෙ වෙන ඉන්නෙ අනුරගෙ පිංතූරයක් රුබික්ස් වලින් හදන්න වෙන මූ ඇරෙන්න?

    ඉතින් මූ තමා ඕක කරපු එකම එකා ලොකෙන්ම :P:cool:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් බන්!

    කව්ද කියපන්කො මේ ලෝකෙ වෙන ඉන්නෙ අනුරගෙ පිංතූරයක් රුබික්ස් වලින් හදන්න වෙන මූ ඇරෙන්න?

    ඉතින් මූ තමා ඕක කරපු එකම එකා ලොකෙන්ම :P:cool:
    ඔය ගිනස් නම් නෙවෙයි බන් . . ඔය වටේ ඉන්න උන්ගේ මුණු ටික ටිකක් බලපං . සහතිකෙත් වෙනස්