elzzz
thankz broshaaaaaaaaaaa maruuu
mallatamai wenne.. really nice thread
thanks 4 sharing
keep it up


Wow... what a beautiful place machan...
Great post
++++
පට්ටයි බං තව දාහන්...
tnx machan mara watinawa.... rep denna bane

ade mucha maxxxxxxa!
Thanks for this thread!
+++
oya galle da?
wow nice rusiru oyath dan EK traveler ekata set unada...rep+
මමත් ගිහින් තියනවා..![]()
හෆෝඕඕඕඕයි ..... කියන්න අමතක උනානේ.රූමස්සල කියන්නෙ සතියේ දවස්වල වැඩිපුර සෙනඟ ගැවසෙන තැනක් නෙවෙයිනේ.ඉතින් සමහර වෙලාවට චෛත්‍ය පාමුලට බල්ලෝ එනවා.උන්ට දෙයියන්ගේ පොල් කැවිලද මන්ද මිනිස්සු දාලායන සෙරෙප්පු උස්සගෙන යනවා.එකෙක් RuZZaගෙ sandal එකකුත් උස්සගෙන ගියා.මොනවා කරන්නද RuZZaට ගාල්ල හරියෙන් නිම කරපු අධිවේගී මාර්ගය බලන්නත් එක්ක 90km විතර යන්න උනේ එක කකුලක sandal එකක් නැතුව.
[/CENTER]
[/LEFT]




![]()
සේරප්පුව අරන් ගිය බල්ලට මොකක් උනාද දන්නේ නෑ නේද ?? ලොල් ...
මැක්සා පොස්ට් එක ... පොඩි දවස් වලනම් ගිය චෛත්‍යයක් තිබ්බ මතක නෑනේ ?![]()


Good Post mcn!![]()
Sandal Eka ilanaga sare wath pariisamin thiya ganna![]()
![]()
Mamath ohe gihilla thiyenawa...
MaXXXXama Place ekak thamai ban...
You must spread some Reputation around before giving it to RuZZa again.
බුවාව නැට්ටෙන් උස්සලා පොලොවෙ ගහන්න තමයි බැලුවේ ...ඒත් ඌ හිටියේ නෑනේ.....
පොඩි කාලේ කිව්වෙ කොයි කාලේද අයියා?මෙන්න මේ කාලෙදි තමයි හදලා තියෙන්නෙ

තනි කකුලෙන් යන හැටි පේනවා පේනවා වගේ .... 

තනි කකුලෙන් යන හැටි පේනවා පේනවා වගේ ....
ආ ... මම ගියේ මල්ලි මීට කලින් ... මම සාමාන්‍ය පෙළ කරන කාලේ තමා ගියේ ...![]()


good, but u miss the most beautiful part of this place.
)

Elazx ....niyamai...welcome to the traveler...
You must spread some Reputation around before giving it to RuZZa again.
රූමස්සල ගැන අහල තිබුනට ගිහින් නෑනෙ.මෙහෙම හරි අහන්න දකින්න ලැබෙන එක කොයි තරම් හොඳ ද.
Rep+ පස්සෙ දෙන්න වෙන්නෙ,because I'll have spread some reps around before giving it to you again.

නෑ මාතර

thankx![]()
maxaaaaaaa
ela ne![]()
thanks for sharing
You must spread some Reputation around before giving it to RuZZa again