රූමස්සල|Roomassala[My Journey]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ah niyamaine
    api next month eke mathara elakiri set eka balanna awama yanna puluwanne :D

    ආහ් එලකිරි රැම් අයියාත් එනවා එහෙනං ...එලකිරි
    මෙහෙ ඉන්නවා හෙන සෙට් එකක් ....
     
    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    අපුරැ ස්ථානයක් යාළුවා.... අපේ එළකිරි යාළුවන්ටත් යන්න කියමු අපි...........
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    hama poyatama othanin yanawa, pansale wada lagadi wage iwarakarala thiyenne mata mathakai pansalak hadanawa eka parak yanakota ela ela nice pics
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    විශේෂත්වය වෙන්නෙ ඒ ගොඩබැස්සවීම් කරලා තියෙන්නෙ ගුරුත්වය මත බලපෑම් කිරීමෙන්ලු.

    සරලව කිව්වොත් ගුරුත්වය මත බලපෑම් කල හැකි එනම් ගුරුත්වය සීරු මාරු කල හැකි ක්‍රම අතීත හෙලයන් සතුව තිබූ බව.
    එම බලපෑම් හේතුවෙන් මීට කාලෙකට ඉස්සරවෙලා කුඩා චන්ද්‍රිකා උනවටුන මුහුදු තීරයට කඩාගෙන වැටිලා තියනවාලූ.

    (ඒත් සමහර අය මේක ඇහුවම හිනාවෙයි.අපෝ ඕවා බොරු මොන හිතලුද කියයි.ඒත් අපි අතීතයට පොඩ්ඩක් එබිලා බලමු.සීගිරිය,ඡෙතවනාරාමය වගේ විශ්මිත නිර්මාණ දිහා බලනකොට අපිට මේ ප්‍රවාදය බොරු යැයි කියා එක හෙලාම බැහැර කල හැකිද?තීරණය ඔබ සතුයි.)

    -RuZZa-

    සමහර විට වෙන්නත් පුලුවන් යලුවා මම අහලා තියෙනවා ගුරුත්වාකර්ශනය කෙන්ද්‍රය:confused:
    barmuda triangle එකෙ වගෙ මොකක්හරි එකක් තියෙනවලු රුමස්සල
    මම හරියට එ ගැන කියන්න දන්නෙ නැ:(
    ඔය හරියෙ තියෙන සුදු වැල්ලට එහෙම ගියෙ නැද්ද:rolleyes:
    රෙප්+
    ජය වේව!:)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සමහර විට වෙන්නත් පුලුවන් යලුවා මම අහලා තියෙනවා ගුරුත්වාකර්ශනය කෙන්ද්‍රය:confused:
    barmuda triangle එකෙ වගෙ මොකක්හරි එකක් තියෙනවලු රුමස්සල
    මම හරියට එ ගැන කියන්න දන්නෙ නැ:(
    ඔය හරියෙ තියෙන සුදු වැල්ලට එහෙම ගියෙ නැද්ද:rolleyes:
    රෙප්+
    ජය වේව!:)

    ඒක තමයි මචං චන්ද්‍රිකා කඩාගෙන වැටිලා තියනවා කිව්වෙ .... මුහුදු වෙරලට යන්න තරං වෙලා තිබුනේ නෑ මචං .... අපි ගියේ හයි වේ එක බලන්න.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒක තමයි මචං චන්ද්‍රිකා කඩාගෙන වැටිලා තියනවා කිව්වෙ .... මුහුදු වෙරලට යන්න තරං වෙලා තිබුනේ නෑ මචං .... අපි ගියේ හයි වේ එක බලන්න.
    අපරාදෙ මචන් ඔතනින් පහලට බැස්සා නම් හරි:(
    අයෙත් ආපු දවසක කොහෝම හරි බලන්න යන්න:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Ela rep++

    ela machan

    ela kri ahh niyama post ekak :)

    wow rep++

    nice post machan..keep it up

    නියමයිනේ මචං... මමත් යන්න ගොඩාක් ආස තැනක්... තාම යන්න බැරි වුනා.... ගොඩාක් ස්තූතියි...

    එල එල .... තැන්ක්ස් කාටත්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    maxxa machn

    thankz bro

    elazzz . . . :D
    thankz bro
    wow nice pics mchn! :D Thanks for sharing.

    Sorry can't add rep

    no need reps bro ... just enjoy

    elane ban..........

    thankz bro

    wow thanx

    wc machoo

    අපුරැ ස්ථානයක් යාළුවා.... අපේ එළකිරි යාළුවන්ටත් යන්න කියමු අපි...........

    අනිවා ... ඒ අය එනවා
    තැන්ක්ස්

    hama poyatama othanin yanawa, pansale wada lagadi wage iwarakarala thiyenne mata mathakai pansalak hadanawa eka parak yanakota ela ela nice pics

    ඔව් බං ඒක හදල තියෙන්නෙ 2005 දි ... තැන්ක්ස්