තනි කකුලෙන් යන හැටි පේනවා පේනවා වගේ ....
ආ ... මම ගියේ මල්ලි මීට කලින් ... මම සාමාන්‍ය පෙළ කරන කාලේ තමා ගියේ ...![]()

ah niyamaine
api next month eke mathara elakiri set eka balanna awama yanna puluwanne![]()
විශේෂත්වය වෙන්නෙ ඒ ගොඩබැස්සවීම් කරලා තියෙන්නෙ ගුරුත්වය මත බලපෑම් කිරීමෙන්ලු.
සරලව කිව්වොත් ගුරුත්වය මත බලපෑම් කල හැකි එනම් ගුරුත්වය සීරු මාරු කල හැකි ක්‍රම අතීත හෙලයන් සතුව තිබූ බව.
එම බලපෑම් හේතුවෙන් මීට කාලෙකට ඉස්සරවෙලා කුඩා චන්ද්‍රිකා උනවටුන මුහුදු තීරයට කඩාගෙන වැටිලා තියනවාලූ.
(ඒත් සමහර අය මේක ඇහුවම හිනාවෙයි.අපෝ ඕවා බොරු මොන හිතලුද කියයි.ඒත් අපි අතීතයට පොඩ්ඩක් එබිලා බලමු.සීගිරිය,ඡෙතවනාරාමය වගේ විශ්මිත නිර්මාණ දිහා බලනකොට අපිට මේ ප්‍රවාදය බොරු යැයි කියා එක හෙලාම බැහැර කල හැකිද?තීරණය ඔබ සතුයි.)
-RuZZa-



සමහර විට වෙන්නත් පුලුවන් යලුවා මම අහලා තියෙනවා ගුරුත්වාකර්ශනය කෙන්ද්‍රය![]()
barmuda triangle එකෙ වගෙ මොකක්හරි එකක් තියෙනවලු රුමස්සල
මම හරියට එ ගැන කියන්න දන්නෙ නැ
ඔය හරියෙ තියෙන සුදු වැල්ලට එහෙම ගියෙ නැද්ද
රෙප්+
ජය වේව!![]()
අපරාදෙ මචන් ඔතනින් පහලට බැස්සා නම් හරිඒක තමයි මචං චන්ද්‍රිකා කඩාගෙන වැටිලා තියනවා කිව්වෙ .... මුහුදු වෙරලට යන්න තරං වෙලා තිබුනේ නෑ මචං .... අපි ගියේ හයි වේ එක බලන්න.


Ela rep++
ela machan
ela kri ahh niyama post ekak![]()
ela kii
wow rep++
elaz![]()
nice post machan..keep it up
නියමයිනේ මචං... මමත් යන්න ගොඩාක් ආස තැනක්... තාම යන්න බැරි වුනා.... ගොඩාක් ස්තූතියි...
maxxa machn
thankz broelazzz . . .![]()
wow nice pics mchn!Thanks for sharing.
Sorry can't add rep
elane ban..........
wow thanx
අපුරැ ස්ථානයක් යාළුවා.... අපේ එළකිරි යාළුවන්ටත් යන්න කියමු අපි...........
hama poyatama othanin yanawa, pansale wada lagadi wage iwarakarala thiyenne mata mathakai pansalak hadanawa eka parak yanakota ela ela nice pics