රූම් බූක් හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    රූම් බූක් හෙල්ප්

    මචන්ලා රූම් හොටෙල් එකක , කලින් රූම් බූක් කරන්නේ නැතුව , හොටෙල් එකට ගිහින්ම රුම් එකක් ගන්න පුලුවන්ද ?, ඒකට එතනට වෙලා ගොඩක් වෙලා ඉන්න වෙයිද ?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    භෝටෙල් එක තත්ත්වේ අනුව වෙනස් වෙනවා බන් , ගියාම බුක් කරගන්නත් පුළුවන් :P:P:P

    මට රූම් එකක් බුක් කරගන්න තේරෙන්නේ නැතුව මේ ඉන්නේ , online බූක් කරගන්න තේරෙන්නෙත් නැ ,

    මට උදේ 8 ට ගිහින් ඊට පහුවෙනිදා උදේ 8 එන්න ඕනේ .

    එක රූම් එකේ 2 ක් ඉන්න ඕනේ .
    පූල් එක , වෙල් තුනටම කෑම , බුෆේ වගේ , බාර් එක රැට අඩියක් ගහන්න , spa . ඔවා ඕනේ .

    :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට රූම් එකක් බුක් කරගන්න තේරෙන්නේ නැතුව මේ ඉන්නේ , online බූක් කරගන්න තේරෙන්නෙත් නැ ,

    මට උදේ 8 ට ගිහින් ඊට පහුවෙනිදා උදේ 8 එන්න ඕනේ .

    එක රූම් එකේ 2 ක් ඉන්න ඕනේ .
    පූල් එක , වෙල් තුනටම කෑම , බුෆේ වගේ , බාර් එක රැට අඩියක් ගහන්න , spa . ඔවා ඕනේ .

    :sorry:

    එක දවසට ඔච්චර ගොඩක් දේවල්, පලවෙනි පඩියෙන් අාතල් එකක් ගන්නද යන්නෙ
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මට රූම් එකක් බුක් කරගන්න තේරෙන්නේ නැතුව මේ ඉන්නේ , online බූක් කරගන්න තේරෙන්නෙත් නැ ,

    මට උදේ 8 ට ගිහින් ඊට පහුවෙනිදා උදේ 8 එන්න ඕනේ .

    එක රූම් එකේ 2 ක් ඉන්න ඕනේ .
    පූල් එක , වෙල් තුනටම කෑම , බුෆේ වගේ , බාර් එක රැට අඩියක් ගහන්න , spa . ඔවා ඕනේ .

    :sorry:

    online book karapan..
    godak hotel wala check-in 2.00PM wage tiyenne..
    early check-in tiyana 1k balala book karapan
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හෝටල් එකට ගිහින් පුළුවන් වැඩි වෙලාවක් යන්නේ නෑ හැබයි රූම් vacant නැති උනොත් අවුල්

    උබ යන හොටෙල් එකට call එකක් දීල tentative booking එකක් දාපන් උබට ඕනේ විදියට නම් breakfast to breakfast නැති වෙයි ගොඩක් හොටෙල් වල එහෙම නෑ
    ෆුල් board බුක් කරහන් lunch dinner breakfast buffet විදියට හම්බෙනවා පූල් තියනවා ස්පා නම් වෙනම ගෙවන්න වෙයි :D:yes: බාර් එකත් එහෙමයි :yes:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    හෝටල් එකට ගිහින් පුළුවන් වැඩි වෙලාවක් යන්නේ නෑ හැබයි රූම් vacant නැති උනොත් අවුල්

    උබ යන හොටෙල් එකට call එකක් දීල tentative booking එකක් දාපන් උබට ඕනේ විදියට නම් breakfast to breakfast නැති වෙයි ගොඩක් හොටෙල් වල එහෙම නෑ
    ෆුල් board බුක් කරහන් lunch dinner breakfast buffet විදියට හම්බෙනවා පූල් තියනවා ස්පා නම් වෙනම ගෙවන්න වෙයි :D:yes: බාර් එකත් එහෙමයි :yes:

    tentative booking kiwwe mokadda mcn :oo:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    උන් උබේ රූම් එක තියල තියනවා එතකොට ගිහින් pay කරන්න පුළුවන් :yes::yes:

    11.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බ්‍රෙක්ෆස්ට් ටු බ්‍රෙක්ෆස්ට් නම් නැතුව ඇති බන් . ෆුල්බෝඩ් තමා . යන දවසෙ 2න් පස්සෙ ගිහින් පහුවදා 2ට චෙකවුට් එක ඩිනර් බ්‍රෙක්ෆස්ට්,ලන්ච්