රූම් හෙල්ප් -කොල්ලුපිටිය රාජගිරිය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    රූම් හෙල්ප් -කොල්ලුපිටිය රාජගිරිය

    රුම් ගියපු ,යන උන් පොඩි උදව්වක් කරපල්ලා ,මගේ යාලුවෙකුට එයාගේ ගෑල් ළමයත් එක්ක ගිහින් පැය 3ක් වගෙ ඉන්න පුලුවන් හොඳ සෙෆ් ප්ලෙස් එකක් ඕන වෙලා තියෙනවා. කොල්ලුපිටියත් රාජගිරියත් අතර Rs 3000- 5000ත් අතර වගේ තමය් හොයන්නේ උඹල දන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ ඉක්මනින්. අහ් අමතක උනා bed and breakfast එකත් එක්කම ගන්න පුළුවන් තැනක් නම් තවත් හොඳය් .
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    රුම් ගියපු ,යන උන් පොඩි උදව්වක් කරපල්ලා ,මගේ යාලුවෙකුට එයාගේ ගෑල් ළමයත් එක්ක ගිහින් පැය 3ක් වගෙ ඉන්න පුලුවන් හොඳ සෙෆ් ප්ලෙස් එකක් ඕන වෙලා තියෙනවා. කොල්ලුපිටියත් රාජගිරියත් අතර Rs 3000- 5000ත් අතර වගේ තමය් හොයන්නේ උඹල දන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ ඉක්මනින්. අහ් අමතක උනා bed and breakfast එකත් එක්කම ගන්න පුළුවන් තැනක් නම් තවත් හොඳය් .
    bump:rofl::P
     
    • Like
    Reactions: KOTA NIHAL

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    mage room ekata ekka waren ...
    mama umabta 300k dennam
    rajagiriye..
    ine nam transfport dennath puluwani
    bonnath denam
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    යාලුවෙක්ට..:lol::lol: මේකෙ ඔක්කොම වෙන්නෙ යාලුවොන්ටනෙ යකෝ:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රුම් ගියපු ,යන උන් පොඩි උදව්වක් කරපල්ලා ,මගේ යාලුවෙකුට එයාගේ ගෑල් ළමයත් එක්ක ගිහින් පැය 3ක් වගෙ ඉන්න පුලුවන් හොඳ සෙෆ් ප්ලෙස් එකක් ඕන වෙලා තියෙනවා. කොල්ලුපිටියත් රාජගිරියත් අතර Rs 3000- 5000ත් අතර වගේ තමය් හොයන්නේ උඹල දන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ ඉක්මනින්. අහ් අමතක උනා bed and breakfast එකත් එක්කම ගන්න පුළුවන් තැනක් නම් තවත් හොඳය් .

    • ගෑල් ළමය ✖️
    • ගෑණු ළමයා ✔️