රූම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,760
    113
    colombo
    අඩෝ කොල්ලො දෙන්නෙක් රූම් එකකට ගියොත් අවුල්ද? (ඔව් සෙට් වෙන්න තමා)

    එහෙම කොල්ලෝ දෙන්නෙකුට රූම් ගන්න දෙනවද?
     
    • Dislike
    Reactions: nikdw

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම අවුලක් නෑ
    උන්ට ඕනේ සල්ලිනේ.
    එක ප්ලේස් එකකට පුරුදු වෙයන්

    පොඩි ටිප් පාරක් එහෙම දිලා බුකින් එක දාන කොල්ලට
    දිගටම ඒ පොට් එකට පලයන්

    ඔය හද්ද නාකි ලොඩි කෙල්ලෝ එහෙමත් උස්සන් යන්නේ
     
    • Like
    Reactions: RideYourParty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,194
    14,339
    113
    එහෙම අව්ලක් නැ බන්,බෝතලයක් ගහන්න වගේ සීන් එකක් දාන්න තියෙන්නේ.එතන ගිහිං ඇබේරෙන්නේ නැතුව කෙලින් කතාකරපන් උබ කලින් රූම් එකක් අරන් තියෙනවා වගේ...ඔය උබ මුලින්ම රූම් තියෙනවද අහන විදිහ තමයි වැදගත්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    හොද ඇදුන් දෙකක් මල්ලක දාන් ශෝටක් ගහන් පල. ගිහින් අහපන් අහවල් කොම්පැනියට යන්නේ කොහොමද අය්යේ. තව පැය 3කින් අපිට ඉන්ටවිව් එකක් තියෙනවා කියල.