රූමි_මොහොමඩ් අත්අඩංගුවට

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,844
    26,253
    113
    රූමි_මොහොමඩ් අත්අඩංගුවට

    Ex-Chairman of the State Pharmaceutical Corporation Dr. Rumy Mohamed surrendered to the Police CID for allegedly paying two people to pose as White Van Drivers - NF #LKA #SriLanka #PresPollSL

    ඇප ලැබෙන්න දවස් කීයක් යයිද දන්නෙ නෑ :oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රෝසි ආච්චි;25049726 said:
    Ex-Chairman of the State Pharmaceutical Corporation Dr. Rumy Mohamed surrendered to the Police CID for allegedly paying two people to pose as White Van Drivers - NF #LKA #SriLanka #PresPollSL

    ඇප ලැබෙන්න දවස් කීයක් යයිද දන්නෙ නෑ :oo:

    හෙට අනින්දම එවි,ඇප දුන්නා කියලා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇරස් කරපු එකම වටිනව..පසුගිය පාන්ඩුව කාලෙ තම්බින්ට තිබ්බෙ වෙනම නිතියක්නෙ උන්ව ඇරස් කරන්ඩ බැ..දැන් එහෙම නැ සාධනීය ලක්ශනයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇරස් කරපු එකම වටිනව..පසුගිය පාන්ඩුව කාලෙ තම්බින්ට තිබ්බෙ වෙනම නිතියක්නෙ උන්ව ඇරස් කරන්ඩ බැ..දැන් එහෙම නැ සාධනීය ලක්ශනයක්..

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හෙට අනින්දම එවි,ඇප දුන්නා කියලා :P

    ඇප නොදි ඉදිමේ බලයක් ආන්ඩුවට නැනෙ.. පොන්නයගෙ 19 වෙනි විවස්තා සසෝධනය අයින් කරන්ඩ ඔනෙ කියන්නෙ මොකටද කියන එක තේරුම් ගන්ඩ වෙනව..මිලග පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් නව ජනාධිපතිතුමාට දෙන්ඩ වෙනව නැතුව සිස්ටම් වෙනස් කරිම විහිලුවක්..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇප නොදි ඉදිමේ බලයක් ආන්ඩුවට නැනෙ.. පොන්නයගෙ 19 වෙනි විවස්තා සසෝධනය අයින් කරන්ඩ ඔනෙ කියන්නෙ මොකටද කියන එක තේරුම් ගන්ඩ වෙනව..මිලග පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් නව ජනාධිපතිතුමාට දෙන්ඩ වෙනව නැතුව සිස්ටම් වෙනස් කරිම විහිලුවක්..

    මේ යන විදියට 120 ගන්නත් අමාරු වේවි.. :lol::lol: ගොඩක් උන්ට සති දෙකේ නාටක වලින් මුන්ව දැනටම එපා වෙලා :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ යන විදියට 120 ගන්නත් අමාරු වේවි.. :lol::lol: ගොඩක් උන්ට සති දෙකේ නාටක වලින් මුන්ව දැනටම එපා වෙලා :rofl:

    ස්වාධීන අධිකරණයයි විධායකයයි පටලවගන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ යන විදියට 120 ගන්නත් අමාරු වේවි.. :lol::lol: ගොඩක් උන්ට සති දෙකේ නාටක වලින් මුන්ව දැනටම එපා වෙලා :rofl:

    ඔව් බන් ඔව් ගෝඨාභය ජනාධිපතිතුමාට අපේක්ශක කම දෙන්නෙ නැ, නාමල් කැමති නැ, ශ්‍රිරන්ති එනව, ඇමරිකන් සිටිසන්, 50% චන්ද ගන්ඩ බැ කියාපු උබලගෙ කතානෙ..අපි පිලි ගන්නම් නැතුව බැනෙ.. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ස්වාධීන අධිකරණයයි විධායකයයි පටලවගන්න එපා

    නොතේරුම්කමම නෙමේ මඩ ගැසීමේ උවමනාව ඔකුන්ට පුලුවන් මඩ ගහන එක විතරයි වෙන කිසිවක් කරගත නොහැකියි..
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    ඇප නොදි ඉදිමේ බලයක් ආන්ඩුවට නැනෙ.. පොන්නයගෙ 19 වෙනි විවස්තා සසෝධනය අයින් කරන්ඩ ඔනෙ කියන්නෙ මොකටද කියන එක තේරුම් ගන්ඩ වෙනව..මිලග පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් නව ජනාධිපතිතුමාට දෙන්ඩ වෙනව නැතුව සිස්ටම් වෙනස් කරිම විහිලුවක්..

    :yes::yes:
     
    • Like
    Reactions: erozan

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බන් ඔව් ගෝඨාභය ජනාධිපතිතුමාට අපේක්ශක කම දෙන්නෙ නැ, නාමල් කැමති නැ, ශ්‍රිරන්ති එනව, ඇමරිකන් සිටිසන්, 50% චන්ද ගන්ඩ බැ කියාපු උබලගෙ කතානෙ..අපි පිලි ගන්නම් නැතුව බැනෙ.. :rofl::rofl::rofl:

    :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ

    Ehemai swamani