රෙචෙල් වනිගසූරියගේ hen night එක.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    පව් බන්. මිනිස්සුන්ට ඔහොම කරන්න එපා. උබේ කලින් පොස්ට් එක නිසා cup නැති bra මහන garment කියක් නං වැහුනද . දැන් හෙට ඉදන් Bachelorette party cover කරන්නේ නැති studio කරන අයගේ ළමයින්ට කන්න දෙන්නේ කව්ද. :cry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    ezgif-3-39b5d836562f.gif
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන් කැමති දෙයක් උන් කරගත්තාට කමක් නෑ. ඒත් උබ දාන්නෙ මේවගේ ත්රෙඩ් ව්තරනෙ.
    උබ පිම්ප් කෙනෙක්, එහෙම නැත්තන් ගේ.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උන් කැමති දෙයක් උන් කරගත්තාට කමක් නෑ. ඒත් උබ දාන්නෙ මේවගේ ත්රෙඩ් ව්තරනෙ.
    උබ පිම්ප් කෙනෙක්, එහෙම නැත්තන් ගේ.
    මටත් හිතාගන්න බැරි මූ මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මටත් හිතාගන්න බැරි මූ මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා
    ඕවට කැමති සමහර උන් කරන්න ආසයි. ඒත් සමාජ විරෝධය හන්දා බයයි.
    ඒ හන්දා ඕවා ගැන හෑලි ලියලා නිතරම සෝෂල්මීඩියා දාලා මිනිස්සුන්ව කන්වයිස් කරනවා මේවා සාමාන්‍යයි කියලා. මූ කරන්නෙ ඒක.
    අනික තමන්ගෙ ලිංගික ජිවිතය කොහොම ගෙව්වත් ඒක ෆොටෝ ගහලා ප්‍රසිද්ධ කරන එක ආත්ම විශ්වාසය නෙවෙයි. මෝඩකම.
    කරන දෙයක් බෙරගගහා ලෝකෙට කියන්නෙ නැතිව ගේ ඇතුළෙ කරගත්තනම් ප්‍රශ්න මුකුත් නෑ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    hahahah this is not something that should go on a post with pictures saying I WANT TO MAKE EVERYONE WANTS TO DO IT.
    some people do this and some don’t.. IT IS WHAT IT IS...