රෙඩ්මි නොට් 4 චර්ජින් අව්ල

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    රෙඩ්මි නොට් 4 චර්ජින් අව්ල

    4න් එක චර්ජ් වෙන්නේ නැ...
    charger eka gahuwama connect wenawa aya disconnect wenawa,,,
    Pc ekatath ehemai
    Chager eke awlak ne
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    baluwa ban
    chager eka awlak ne
    anik 4n ekata wada ekath note 4 ekak

    හප්පට. පොඩ්ඩක් බලපන් මේකෙ xiaomi help desk කියල ත්‍රෙඩ් එකක් තිබ්බ. සේෆ් මෝඩ් එකටවත් ගිහින් කනෙක්ට් වෙනවද බලන්න.:rolleyes:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    හප්පට. පොඩ්ඩක් බලපන් මේකෙ xiaomi help desk කියල ත්‍රෙඩ් එකක් තිබ්බ. සේෆ් මෝඩ් එකටවත් ගිහින් කනෙක්ට් වෙනවද බලන්න.:rolleyes:

    eketh danma ban

    සේෆ් මෝඩ් dane kohomada ban
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මගේ සැම්සුන් හුචක්කුවේත් ඕම වෙලා ඉන්නේ