රෙඩ්මි නෝට් 13 ප්‍රෝ 5G වේරියන්ට් එක විශ්වාසයක් ඇතිව (වොරන්ටි Honour කරන) ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කොළඹ අවට.
Gnext කරන්නෙ 4G වර්ශන් එක. 5G අවශ්‍ය නැහැ. 4G එක හැම අතින්ම ලෝ ස්පෙක් 5G එකට වඩා. ඒ නිසා තමා 5G එක බලන්නෙ.