රෙඩ්මි 13 ප්‍රෝ "5G"

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රෙඩ්මි නෝට් 13 ප්‍රෝ 5G වේරියන්ට් එක විශ්වාසයක් ඇතිව (වොරන්ටි Honour කරන) ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කොළඹ අවට.

    Gnext කරන්නෙ 4G වර්ශන් එක. 5G අවශ්‍ය නැහැ. 4G එක හැම අතින්ම ලෝ ස්පෙක් 5G එකට වඩා. ඒ නිසා තමා 5G එක බලන්නෙ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    රෙඩ්මි නෝට් 13 ප්‍රෝ 5G වේරියන්ට් එක විශ්වාසයක් ඇතිව (වොරන්ටි Honour කරන) ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? කොළඹ අවට.

    Gnext කරන්නෙ 4G වර්ශන් එක. 5G අවශ්‍ය නැහැ. 4G එක හැම අතින්ම ලෝ ස්පෙක් 5G එකට වඩා. ඒ නිසා තමා 5G එක බලන්නෙ.
    Try Smart Mobile Maharagama.
    Seems to be a good place. (No personal experience though)
     
    • Like
    Reactions: greenthunder