රෙඩ් ක්‍රොස්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි
    එළකිරියේ රෙඩ් ක්‍රොස් volunteersලා ඉන්නවාද කවුරු හරි ... පොඩ්ඩක් ඒ ගැන විස්තර කියනවද ?

    බැදෙන්න පොඩි ආසාවක් අවා .. විස්තර ටිකක් දැනගන්න ඕන සෝ ... අනිත් මෙම්බෙර්ස්ලටත් වැදගත් වෙයි සෝ බුම්ප් එකක් ගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරුවට අඩු කුලේ කිය කිය බැන බැන ආතල් ගත්තට හාමු මහත්තය ඇත්තටම හොඳ හිතක් තියෙන මනුස්සයෙක් :) respect :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි
    බොරුවට අඩු කුලේ කිය කිය බැන බැන ආතල් ගත්තට හාමු මහත්තය ඇත්තටම හොඳ හිතක් තියෙන මනුස්සයෙක් :) respect :yes:

    මට ඔය ජාරා ගති තියෙන අනික් මිනිස්සුන්ට ජරා වැඩ කරන එවුන්වයි පෙන්න බැරි ... ගොඩක් එහෙම ඉන්නේ අඩු කුලේ එවුන් එකයි මට පෙන්න බැරි උන් :frown: ... අහිංසක මිනිස්සුන්ට එහෙම සලකන්නේ නෑ ..

    මට මේක ගැන විස්තර ටිකක් කියන්න දන්නවා නම් ... හැමෝටම වැදගත් වෙයි ... කලින් මේ ගැන කවුරුත් කතා කරලත් නැති එකේ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ඔය ජාරා ගති තියෙන අනික් මිනිස්සුන්ට ජරා වැඩ කරන එවුන්වයි පෙන්න බැරි ... ගොඩක් එහෙම ඉන්නේ අඩු කුලේ එවුන් එකයි මට පෙන්න බැරි උන් :frown: ... අහිංසක මිනිස්සුන්ට එහෙම සලකන්නේ නෑ ..

    මට මේක ගැන විස්තර ටිකක් කියන්න දන්නවා නම් ... හැමෝටම වැදගත් වෙයි ... කලින් මේ ගැන කවුරුත් කතා කරලත් නැති එකේ :yes:

    :) :love:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි

    තැන්ක්ස් .. මෙහෙමයි මට ඕකට කතා කරලා අහන්න පුළුවන් .... ඔන්ලින් රෙගිස්ටෙර් වෙන්නත් පුළුවන් ... එත් මන් මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ ... කොහොමද ඒ කට්ටිය අපිට කතා කරන්නේ ... කොඉ වෙලාවටද ... මොන වගේ ඒවාටද ? මොන වගේ වැඩද කරන්න තියෙන්නේ වගේ ... සෝ වොලන්ටියර් කෙනෙක් ගෙන් සම්පුර්ණ විස්තරයක් දැනගන්න තිබ්බ නම් වටිනවා .